විවාහ වුණ දිනයේ මනාලයා ළඟ ඉන්නකොට මීනා පේෂල සමගින් යුග ගී ගයයි

ගොඩක් රසිකයන් අතර ජනප්‍රිය ගායිකාවක් තමයි මීනා ප්‍රසාදිනී කියලා කියන්නේ.

ඉතින් මීනා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුණා.

ඇගේ අතිනත ගත්තේ ඉරේෂ් පෙරේරායි.

ආගමික චාරිත්‍රවලට අනුකූලව විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වී තිබුණේ දේවස්ථාවයකයයි.

පසුව ආගමික චාරිත්‍ර අවසන් කිරීමෙන් අනතුරුව උත්සවයේ ඉතිරි කටයුතු උත්සව ශාලාවක සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉතින් කළාකරුවන්ගෙන් පිරිවරා ගිය මේ ලස්සන උත්සවයේ මීනා පේෂල සමග ද යුග ගීතයක් ගායනා කර තිබෙනවා.

මේ එම වීඩියෝව සහ මීනාගේ විවාහ මංගල්‍යය උත්සවයේ ඡායාරූප කිහිපයක් මෙන්න ඔබත් නරඹන්න

Meena's Wedding Day

Meena Prasadini Gamage Peshala Peshkaaraa Manoj Chandumal Fernando

Posted by Dasun Mihiruwan on Thursday, September 28, 2017

 

 

රාත්‍රී නින්දට පෙර කිරි වීදුරුවක් පානය කරාම ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල මෙන්න බලන්න

අපි හැමෝම සාමාන්‍යයයෙන් කිරි පානය කරනවා බොහෝ දුරට උදෑසන නැගිට්ට ගමන් හවසට වගේ අපි කිරි පානයට පුරුදුවෙලා ඉන්නවා. කාන්තාවන්නම් සාමාන්‍යයෙන් කිරි පානය කරන්නේ තමන්ගේ ශරීරයේ හැඩය පවත්වාගැනීමට.

එත් ඔබ දැන සිටියාද රාත්‍රී නින්දට පෙර කිරි වීදුරුවක් පානය කලොත් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල ගැන මෙන්න බලන්නකෝ ඔබ පුදුමයට පත්වෙනවා නිසැකයි

නයනතාරාට ගොඩක් ආදරය කරන කෙනා මෙන්න මුල් වරට ඇය කියයි

මේ දිනවල ලංකාවේ ජනප්‍රියම නාට්‍ය ලෙස නම් දරා සිටින දෙරණ රුපවාහිනී නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන නයනතාරා වික්‍රමාරච්ච්චි පසුගියදා පුවත් පතක් සමග පවතී සාකච්චාවකදී ඇයට වැඩියෙන්ම ආදරය කරන අගේ රසිකයා ගැන පවසා සිටියා

එහිදී අයගෙන් ඇසු තවත් ප්‍රශ්න කිහිපයක් සහ ඇය ඒවාට ලබාදුන් පිළිතුරු පහට වීඩියෝවෙන් ඔබත් නරඹන්න

නායක චන්දිමාල්ගේ සුපිරි ශතකයෙන් මහේලගේ වාර්ථා කීපයක්ම බිඳහෙලයි මෙන්න විස්තරේ

ඊයේ චන්දිමාල්ගේ ඉනිම ගැන ගොඩක් අය කතා කරා. හොද නායකයෙක්ගේ ලක්ෂණ වගේම පරිණත ක්‍රීඩකයෙක්ගේ ලක්ෂණ චන්දි පෙන්නුවා කියලයි ක්‍රිකට් විචාරකයෝ කිවුවේ. ඊයේ ඉනිමේදී චන්දිමාල් වාර්තා කිහිපයක්ම අලුත් කරන්නත් සමත් වුනා. ඒ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ටෙස්ට් පිතිකරුවෙක් වුන මහේල ජයවර්ධනවත් අභිබවා යමින්. මේ තියෙන්නෙ චන්දිමාල් ඊයේ අලුත් කරපු වාර්තා ටික.

* අංක 4 හරි ඊට පහළින් හරි ක්‍රීඩා කරන ලංකාවේ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කරන්න ගන්න අඩුම ඉනිම් සාමාන්‍යට හිමි වාර්තාව චන්දිමාල් අලුත් කරා. ඔහුගේ ශතක රැස් කිරීමේ ඉනිම් සාමාන්‍ය 6.2 ක්. එ් කියන්නෙ චන්දි ඉනිම්. 6.2 කට සැරයක් ශතකයක් රැස් කරනවා. සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනගේ සමන්‍ය වෙන්නෙත් 7.4 ක්. පලමු කඩුලු 3 බිද වැටිලා තියෙන වෙලාවක පීඩනයත් එක්ක ශතකයක් වාර්තා කරන එක හිතන තරම් ලේසි නම් නෑ.

* අංක 4 හරි ඊට පහලින් හරි ක්‍රීඩා කරන ලකුණු 1000 ට වඩා ලබාගෙන තියෙන ලංකාවේ ක්‍රීඩකයෙක්ගේ දෙවෙනි වැඩිම ලකුණු සාමාන්‍ය ලබා ගන්නත් චන්දිමාල් සමත්වුනා. ඔහුගේ අංක 4 න් පහල ක්‍රීඩා කරද්දි ලකුණු සාමාන්‍ය 45.76 යි. චන්දි දෙවෙනි වෙන්නෙ මහේලට විතරයි.

* පහුගිය අවුරුදු 5 දී අංක 4 හරි ඊට පහල සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් ලබාගෙන තියෙන 4 වන වැඩිම ශතක ගණනට හිමි වාර්තාවත් චන්දිමාල් අලුත් කරා. එ් ශතක 6 ක් ලබාගෙන.

සචිනි රෙදි ගැලවෙන්න ඔන්න මෙන්න තියනකොට නටන නැටිල්ල බලන්නකෝ

බලන්නකෝ මේ නැටුම . බොලිවුඩ් නිලියෝ පරාදයි  සචිනිගේ පිස්සු හැදෙන නැටිල්ල පහත ඇති විදියෝවෙන් ඔබත් නරඹන්න

එංගලන්තේ බබාල හතරදෙනෙක් හිනැහේවි බෝනික්කා සිංදුව කියපු හැටි මෙන්න බලන්නකෝ

අපේ රටේ සින්දු පිටරට බබාලා කියනවා දැකලා තියෙනවද? අපි අද පෙන්නන්න යන්නේ ගොඩක් ලස්සන video එකක්.ඔයලත් මේක අනිවාර්යෙන් බලන්න ඔයලගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා….

ශලනි තාරකා දුටු විගස ඇතිවූ ආදරයක් ගැන කීව ආන්දෝලනාත්මක කතාව මෙන්න

ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා ආදරය ගැන දක්වු අදහස් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එහිදී ඇය කියන්නේ දුටු විගස ආදරයක් ඇති වුවහොත් කුමක් කරන්නේද යන්න ගැනයි. බලන්නකෝ ශලනි කියන කතාව එහෙනම්

සෙනාලි ෆොන්සේකාගේ උපන්දිනේ දවසේ විනූ fb live ඇවිල්ල උන වැඩේ මෙන්න

නවක නිලි සෙනාලි ෆොන්සේකාව ඔයාලා හැමෝම දන්නවනේ . සෙනාලිගේ උපන්දිනය ලගදි තිබුනා. උපන්දින උත්සවයේදී වීනු fb live ආවම සිද්ද වුන දේ මොකද්ද කියලා දැනගන්න මේ video එක ඔබත් නරඹන්න

සංගා ගැන මහේල තමන්ගේ ටුවිටර් ගිණුමේ තැබූ අපුරු සටහන මෙන්න බලන්නකෝ

අපේ රටෙන් බිහිවූ සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් තමයි මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කා කියලා කියන්නේ.

සංගා ටීම් එකෙන් අයින්වෙලා ගොඩක් කල් වුනත් තාමත් ක්‍රිකට් පිටියේ තමන්ගේ දක්ෂතා පෙන්වන්නට සමත් වෙලා තියෙනවා.

ඉතින් පසුගිය දවසක් තිබූ ප්‍රාන්ත තරඟාවලියකදී සංගා දක්ෂතා පෙන්නුවේ සියල්ලෝම පුදුම කරමින්.

මේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සංගා එයාගේ අටවන ශතකය ලබා ගත්තා.

මේ ගැන සමාජජාල මාධ්‍යයන්වලද ගොඩක් දෙනෙක් කතාබහ කරලා තිබුණා.

සංගයි මහේලයි කියන්නේ හොඳම යාලුවෝ දෙන්නෙක්නේ. ඉතින් සංගාගේ මේ දක්ෂතා ගැන මහේල තමන්ගේ අදහස කිව්වේ Twitter එකෙන්.

“සංගා හරියට පරණ වයින් බෝතලයක් වගේ” කියලා තමයි මහේල එයාගේ Twitter Account එක Update කරලා තිබුනේ.

වයින් වුනත් රහ වැඩිවෙන්නේ පරණ වෙන්න පරණ වෙන්න කියලා කතාවක් තියෙනවනේ. සංගාත් ඒ වගේ තමයි කියල මහේල කියන්නේ.

සම්මානය ගත් දිනයේ මුල අමතක නොකළ චාමර වීරසිංහ ලංකාවටම ආදර්ශයක් ලබා දෙයි

ලංකාවම ආදරය කරන නිහතමානී ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. ඔහු මේ වනවිට ලංකාවේ බොහෝ දෙනෙක්ගේ රසික හදවත් දිනාගැනීමට සමත්වී හමාරයි පසුගියදා පවතී සම්මාන උළෙලකදී ඔහු වසරේ ජනප්‍රියම ලාංකිකයාට හිමි සම්මානය දිනාගත්තා

එත් ඔහු මුල අමතක කලේ නැහැ තමන්ට මේ දක්වා එන්නට ගුරු හරුකම් කියාදුන් සම ඔහු මහිදී මතක්කර සිටිය. අද ගොඩක් අයට තැනකට ආවම මුල අමතකයි එවැනි මිනිසුන් අතරේ චාමර උඹනම් සුපිරි පොරක් වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔබත් නරඹන්න