නොදැනුවත්කම නිසා ලි#ගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන දන්නවද? ඔබටත් මේ රෝග තියෙනවනම් වහාම දැනුවත් වෙන්න

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනක් විවිධ ලි#ගික රෝගවලට ගොදුරු වන්නේ ලි#ගිකත්වය පිළිබදව ප්‍රමාණවත් දැනුමක් නොමැති වීමයි.

Related image

ලි#ගික ඉන්නන් (Genital warts)

ලි#ගික සංසර්ගයේදී සිදුවන චර්මීය ස්පර්ශයන් ඔස්සේ ඇතිවන ලි#ගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලි#ගික ඉන්නන් හැඳින්විය හැකිය. මෙම ලි#ගික ඉන්නන් හෙවත් මානව පැලිලෝමා වෛරසය (HPV – Human Papilloma Virus) නිසා හටගනියි. මෙම රෝගයේ මාදිළි කිහිපයක් තිබෙන නිසා ඒ සෑම මාදිලියක්ම මෙම ලක්ෂණ(ලි#ගික ඉන්නන්)නොපෙන්වයි. මෙම ලි#ගික ඉන්නන් යෝනියේ පිවිසුමේ සිට අභ්‍යන්තරයටත්, ගැබ් ගෙලේත්, ශිෂ්නයේත්, ගුදය අවටත් වර්ධනය විය හැකි ය. ඉන්නන් පැතලි මෘදු වන අතර යන්තම් ඉහලට නැගී සිටියි. මල් ගෝවා හැඩැති ඉතා කුඩා රෝස හෝ සුදු පැහැති ඉදිමුම් ලෙස ඇති වේ.

ලි#ගික විසප්පු (හර්පිස්) (Genital herpes)

හර්පිස් (Genital herpes) යනු චර්මීය ස්පර්ශයන් නිසා බෝවන චර්ම රෝගයකි. සාමාන්‍යයෙන් ලි#ගික සංසර්ගයකදී මෙය බෝවිය හැකිය. මෙම රෝගය ලි#ගික ප්‍රදේශ සහ ගුදය ආශ්‍රිතව කැසීම් පුපුරු ගහනවා වැනි වේදනාවක් ඇති කරයි. එසේම සැරව ගලන කුඩා බිබිල ඇති වී ඒවා පැලී වේදනා ගෙන දෙයි. මෙම පිපිරී ගිය බිබිලි ඔස්සේ මුත්‍රා ගලා යෑම නිසා වේදනාවක් ඇති වේ (විශේෂයෙන් ගැහැණුන්ගේ ). හර්පිස් නිසා ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ හිසරදය, පසුපස කොටසේ වේදනාව සහ ප්‍රතිශ්‍යාව (ඉදිමුණු කුද්දටි සහ උණ ) යනාදියයි.

Crabs, scabies and molluscum contagiosum

Crabs, scabies and molluscum contagiosum ආදිය ඇත්තටම ලි#ගික සම්ප්‍රේෂණය වන රෝග ලෙස නොසැලකිය හැක්කේ ඒවා චර්මීය ස්පර්ශයන් නිසා හටගන්නා නිසා ය. නමුත් මෙය ලි#ගික එක්වීමකදී බෝවිය හැකි ය.

Crabs හෝ යූනික උකුණන් යනු ඉතා කුඩා පරපෝෂිතයන් වන අතර උන් සම තුල ගුල් සාදා ගෙන රුධිරය මත යැපෙති. මොවුන් රළු රෝම වල එනම් බොහෝවිට යූනික රෝමවල ජීවත් වෙන මුත් කිහිල්ලේ රෝම, මුහුණේ රෝම සහ ඇහිපිහාටු ආදී ස්ථානවලත් ජීවත්වන බව සොයා ගෙන තිබේ.

scabies, ස්කෙබිස් හෙවත් හොරි තදබල ලෙස කසන ස්පර්ශයෙන් බෝවෙන පරපෝෂිත ගුල්ලෙක් නිසා ඇති වේ. සමේ ඇතිවන පලු/කුෂ්ඨ මෙම ගුල්ලන්ට උන්ගේ බිත්තර සහ අසූචි වලට ආසාද්මිකතාවයක් දක්වයි.

Molluscum contagiosum/MCV හෙවත් දියර ඉන්නන් මුතු ඇටයක හැඩය ගත් ඉදිමුම් ලෙස සමේ ඇති වේ. මෙම ඉදිමුම් සුදු පැහැ දියරයකින් පිරී පවතින ස්පර්ශයෙන් බෝවන ඒවා ය. බොහෝවිට දරුවන්ගේ ඇති වේ.

සුදු බින්දුම/ ගොනෝරියාව(Gonorrhea)

සුදු බින්දුම/ගොනෝරියාව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ආසාදනය කරන රෝගයකි. මෙය ගැබ් ගෙල,මුත්‍රාමාර්ගය, ගුද මාර්ගය, ගුදය සහ ග්‍රීවය ආදී ස්ථාන වල ඇති වේ. නමුත් සමහරක් පුද්ගලයන් සුදු බින්දුම ආසාදනය වී තිබුණත් එහි ලක්ෂණ පිළිබඳව අත්දැකීම් රහිත ය.
කාන්තාවන්ගේ යෝනියෙන් දියරයක් වෑස්සෙයි, මුත්‍රා කිරීමේදී හෝ මළ පහ කිරීමේදී ප්‍රබල වේදනාවක් ඇතිවීම කාන්තාවන්ගේ සිදුවේ. පිරිමින්ගේ ශිෂ්නයෙන් සුදු හෝ කහ පාට දියරයක් ගලා යයි. මුත්‍රා කිරීමේදී සහ මළපහ කිරීමේදී දැඩි වේදනාවක් ඇති වේ.

ස්නේහ ස්‍රාවී කුද්දටි සහ ශිෂ්නයේ ගැටිති/බිබිලි(Sebaceous glands ,penile papules)

ස්නේහ ස්‍රාවී කුද්දටි සහ ශිෂ්නයේ ගැටිති ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස වරදවා වටහා ගත් ඒවා ය. ඒවා ලි#ගිකව සම්ප්‍රේෂණය නොවන රෝග වේ. ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි සාමාන්‍යයෙන් රෝම කූප වලට සම්බන්ධ වී තිබෙන අතර රෝම රහිත ප්‍රදේශ වලද ඇති වේ. මේවා පලු සහිත ස්වභාවයක් ඇති කරයි. මුතු වැනි ශිෂ්නයේ ඇතිවන බිබිලි ලි#ගික ඉන්නන් ලෙස වරදවා වටහා ගන්නා මුත් ඒවා පිරිමින් වැඩිදෙනෙක් තුල වෙනස් ආකාරවලින් හමුවේ.බිබිලි ශිශ්නයේ හිස කොටසේ එහි සමේ වර්ණයෙන්ම කුඩා බුබ්බුලාකාර ඉදිමුම් ලෙස දක්නට ලැබේ.

සිෆිලිස්/ උපදංශය(Syphilis)

උපදංශය යනු අධියර කිහිපයකින් වර්ධනය වන ලි#ගික සම්ප්‍රේෂණය වන රෝගයකි.මූලික අවස්ථාවේදී උපදංශ බැක්ටීරියාව දේහයට ඇතුලුවූ ස්ථාන වල වේදනාවක් රහිත වණ ඇති වේ(ඒවා නමින් හඳුන්වයි ). මෙම වණ පැතිරයාම අතින් ඉහළ සම්භාවිතාවයක් දරයි. මේවා සාමාන්‍යයෙන් ගැහැණුන්ගේ යෝනි මුඛය හෝ ගැබ් ගෙලෙහි ඇති වේ. පිරිමින්ගේ ශිෂ්නයේද දෙපක්ෂයේම ගුදයේ සහ මුඛයේ ඇති වේ.

දෙවන අවස්ථාවේදී එහි ලක්ෂණ වන්නේ ප්‍රතිශ්‍යාව ලෙස ,කැසීමක් නැති කුෂ්ඨ පැල්ලම් සහිත කෙස් හැලී යාම, ගැහැණුන්ගේ යෝනි මුවේ සහ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ගුදය අවට වේගයෙන් ව්‍යාප්ත වන ඉන්නන් ආදියයි. මෙම අවස්ථාවේදී ප්‍රතිකාර නොකල හොත් එය තුන්වන අවස්ථාවට පත් වේ. එය දීර්ඝ කාලීනව බරපතල ප්‍රශ්න ඇති කරයි

උපුටා ගැනීම-http://sinhalahealth.com

ඔබගේ නිවසේ මේ වෙනස්කම් ටික කරෝතින් ආර්ථික අතින් ඔබව වට්ටනවා බොරු සියල්ල මෙතනින්

ඈත අතීතයේ සිටම අපේ පැරැන්නන් ජෝතිශ්යට හිමිකර දුන් තැන නම ඔබගේ සියා ආච්චිගෙන් පවා ඔබට මානව වැටහෙනවා ඇත. අද කාලයේ ඒවා තරමක විශ්වාසය අඩු වුවත් සාමාන්‍ය තරමක හෝ විශ්වාසයක් තියෙන බව අපට දැකගන්න ලැබෙනවා.

ඔබ කවදාවත් විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. එහෙත් මේවයේ ඇත්ත නැතත් ඔබටම වටහා ගන්න තමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ. ඔබ අප මේ කියන විදියට තාගේ ගෙදර වෙනස් කර ගන්න. ඔබට අදහගන්න බැරි වේවි. ඔබ අදායම් මාර්ග ඔබ නොසිතන පති ව;ඉන් ලැබෙන්නට පටන් ගනීවි. ඔබ නිරෝගී ජීවිතයකටත් මේ ජෝතිෂ්‍ය වැදගත් වේවි. ඔබට මේ ගැන ගැටළු ඇතිනම් අපට කියන්න, අප ඒවාට පිළිතුරු ලබා දීමට අප සුදානම්. තව මෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

පිරිමි නොදන්නා කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදෙන ආකාරය මෙන්න

කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්තම් ඉතින් කාන්තා අයිතිවාසිකම් කඩකරනව කියල මට විරුද්ධව අජටිඔන් ගන්නත් බැරි නෑ ඔය කට්ටිය

මං කලින් ලිපියක කිව්ව වගේම ලෝකෙ කාන්තාවන් ගෙන් 65% විතර ප්රමානයක් ස්වයංවින්දනයේ යෙදෙන බව ලොක සෞක්ය සංවිධානය (උ්යධ) මගින් කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනව? සමහරු හිතනව ඇති අපේ වගේ රටවල් වල මෙ අගය අඩු ඇති කියල?? එත් මං නම් හිතන්නෙ අද රටේ තියන තත්ත්වයත් එක්ක මෙක වැඩි උනොත් මිසක් අඩුනම් වෙන්නෙ නෑ කියල •-)

කවුරු කොහොමකිව්වත් මේ ස්වයංවින්දනයේ යෙදීමෙන් අපිට විශාල වාසි ප්රමානයක් ලබාගන්න පුලුවන්? වැදගත්ම දේ තමයි තමන්ගෙ ශරීරය ගැන තමන්ටම හොඳ අවබෝධයක් ලැඛෙන එක? තමන්ට තමන්ගෙ ශරීරයේ රසතැන් ගැන ක්රියාකරීත්වය ගැන හොඳ අවබෝධයක් නැත්නම් අපි කොහොමද වෙනත් කෙනෙක් අපිව හරියටම සතුටු කරයි කියල බලාපොරොත්තුවෙන්නෙ? මේක පිරිමින්ට පමනයි කියල තමයි ගොඩක් අය හිතන් ඉන්නෙ එත් කාන්තාවන්ටත් මෙකෙන් ඒ වාසිම ලබාගන්න පුලුවන්?

හරි එහෙනම් අපි කතාවට බහිමුකො???
ලිංගිකත්වය කියල කියන්නෙ ශාරීරික වැයමක්? එක්තරා විධියකට බලපුවහම මේකත් නිකම් ක්රිකට්, පාපන්දු, රග්බි වගේම තමයි අපූරු ක්රීඩාවක්, ඒකනෙ අපේ පැරැන්නො මෙකට රති කෙලිය කියල කිව්වෙ? ඔබට පිහිනීමට විශෙෂ දක්ෂකමක් තියනවා කියල හිතමු, මෙය ඉබේම ඔබ වෙත ලඟා වුනාද? නැහැ?
කාලයක් තිස්සේ ඔබ ජලයට බැහැල පිහිනීම පුරුදුවුනා, කාලයත් එක්කම ඔබේ පෙනහලු ශක්තිමත් උනා මාංශ පේශින් ශ්ක්තිමත් ලෙස හැඩගැසුනා, පිහිනීමේ උපක්රම ඔබ ඉගෙනසමහ, සමහර ක්රම ඔබම සොයාගත්තා? ක්රිකට් වැනි ක්රීඩාවක් කරන ක්රිඩකයන් දෙස බැලුවත් ඔබට පෙනෙන්නේ මේ දෙයම තමයි, හොදින් දිනපතාම ලබන පුහුනුවෙන් තමයි ඔවුන් ලෝක පූජිත ක්රිඩකයන් බවට පත්වන්නෙ?
රති ක්රිඩාවටත් ඔය පුහුනුව අත්යවශ්යයි? ඔබ ඔබේ සිරුර පිලිබඳව හඳුනාගැනීම වගේම එහි රස තැන් ගවේෂණය කිරීමත් අත්යවශ්යයි?

මෙම පුහුනුව ඉතා පහසුවෙන් වගේම ආරක්ශිත ලෙසත්, කාන්තාවක් ලෙස කිසිවකුගෙන් කරදරයකට ලක් නොවී ලැබීමටත් ඇති හොඳම ක්රමය ලෙස ස්වයංවින්දනය හදුන්වා දෙන්න පුලුවන්?
මෙහි කිසිම වරදක් නැහැ ඇබ්බැහිවීම තමයි වරද?ඇත්තෙන්ම පිරිමි ලමයි මෙම ක්රියාව ආරම්භ කරන්නේ ලිංගික පරිණතියට පත්වීම හෙවත් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමගයි? අපේ වැනි රටක සංස්කෘතියත් සමඟ ගැහැණු ලමයෙකු විවාහය දක්වා කන්යාභාවය රැකගතයුතුයි යනුවෙන් ඊනියා සම්මතයක් පවතිනව? නමුත් අද මෙන්ම අතීතයෙදීත් කන්යාභාවය රැකගෙන ලිංගික ක්රියාවල යෙදීම කාන්තාවන්ට ඉතා සුලු දෙයක් බවට පත්වෙලා?

පැරැන්නන් වයස 16-17 වගේ වනවිට ලොකයටම දන්වා උත්සවාකරයෙන් විවාහවී සමාජ සම්මතයට අනුව තම ආශාවන් සංසිදුවා ගන්නාවිට අද පවතින තරගකාරී සමාජයේ වයස 28-30ක් වනවිටත් විවාහ දිවියට එලබිය නොහැකිවී තිඛෙනව?ඉතින් ඔවුන් සිදුකරන්නේ කන්යාභාවය රැකගෙන ලිංගික කටයුතුවල නිරතවීමයි?

නමුත් මෙහි ඇති අතුරු විපාක බොහොමයි? අනවශ්ය ගැබ්ගැනීම්, ලිංගාශ්රිත රෝග සම්ප්රේෂණයවීම් මෙන්ම අසාර්ථක විවාහවලටත් මෙය හෙතු වෙනව? ඉතින් මේ සියල්ලෙන් තොරව ඉතා පහසුවෙන් ලිංගික සතුට ලබාගත හැකි හොඳම ක්රමය තමයි ස්වයංවින්දනය කියල කියන්නෙ?

සුරූපී කාන්තාවන්ගෙන් බහුතරයක් ස්වයංවින්දනයේ බහුලව යෙදෙන බව සමීක්ෂණ මගින් සොයාගෙන තියෙනව?ඒ එකෙන් ඔවුන්ට සරාගී බවක් ආඩ්ය වෙන බව ඔවුන් හොඳින්ම දන්නා නිසයි? අදාළ මංශ පේශි ශක්තිමත්වීම, සුනම්ය බව වර්ධනයවීම හා අවසන් සතුට (සූරතාන්තය) ලබාගැනීමට හුරුකිරීම වැනි බොහෝ ප්රතිලාභ ඔවුන්ට මෙමගින් ලැඛෙනවා?

ස්වාභාවික සංසර්ගයට හොඳ පෙරහුරුවක් තමයි ස්වයංවින්දනය?ඔබව ආදරවන්තයා සිඹිනවිට හෝ වැලඳගන්නාවිට ශරීරයේ කුමන ස්ථාන වලින් වඩාත් සාර්ථක උත්තෙජ නිකුත් වනවාද යන්න සොයාගැනීමටත් ස්වයංවින්දන ක්රියාකාරකම් ඔබට උදව්වෙනවා? භගමණිය(කලිටොරිස්) උත්තේජනයද එසේමයි?

භගමණියේ කුමන ස්ථාන වඩාත් සුවය දනවන්නේද යන්න ඔබ පුද්ගලිකව දැන සිටීම සංසර්ගයට වඩාත් හිතකරයි? සුරතාන්තයක් හෝ සුරතාන්ත වැලක් අත්විඳීමට ඔබේ පෙම්වතා හෝ සැමියා සමග ඔබ සූදානම්ද? ඊට ඔඛෙ මේ රහස් ස්වයංවින්දන ක්රියාකරකම් ඔබට සහය දේවි?

පෙම්වතා ඔබේ භගමණිය සිඹිනවිට ඔබට සුරතාන්තයට පැමිනීමට අවශ්ය කාලය කොපමනද? දැඩි වෙහෙසක් ගෙන ඔහු සමග කාලය කා දැමීමට වඩා ඉක්මනින්ම අවශ්ය කාම උද්දීපන තත්ත්වයට පා තැබීමට ඉගෙනගැනීම වඩාත් සුදුසුයි නේද? මෙය ස්වයංවින්දනයේ යෙදීම මගින් මාස කිහිපයක් තුලදී ලගාකරගත හැකි තත්ත්වයක්?

ඉතා කණගාටුදායක ලෙස බොහෝ පිර්මි ඉක්මන් කාරයන් වීම නිසාම කාන්තාවන්ට අවශ්ය සතුට නිසියාකාරව ලබාදීමට ඔවුන්ට නොහැකි වී තිඛෙනවා? බහුතරයක් පිරිමි ඉතා ඉකමනින් කාන්තා යෝනියට ඇතුල්වී තම ධාතු පිටකරන්නයි බලන්නෙ?මෙම හෙතුව නිසා බොහෝ කාන්තාවන්ට ඉතා ඉක්මනින් සංසර්ගය එපාවී යනව වගේම ඔවුන් එයින් මානසිකව පීඩාවිදිනව?

මෙහිදී පිරිමින් තම අතුට ගැන මෙන්ම තම සහකාරියගේ සතුට ගැනත් වැඩිපුර සිතිය යුතු අතරම කාන්තාවන්ටත් ස්වයංවින්දනය මගින් ලබන අත්දැකීම් ඔස්සේ ඔහුගේ ක්රමයට හා රිද්මයට අනුගත වීමට පහසුවෙන් හැකිවෙනව?
එසෙනම් ඔබ සුදානම්ද????

පරීක්ෂණයක් ලෙස ස්වයංවින්දනයේ යෙදීමට යන ඔබට එ සඳහා සුදුසු වටපිටාවක් තිබිය යුතුයි? ඔබට කරදරයක් විය හැකි සියලු බාහිර දේවල් ඉවත් කරන්න(ජංගම දුරකතන වැනිදෑ) අන් අයගෙන් බාධා නොපැමිනෙන ලෙස තමන්ට තනිව පැය කිහිපයක් ගතකල හැකි අවස්ථාවක් තෝරාගන්න, කාමරය තුලට ආලොකය ඇතුලුවීම සීමාකරන්න?

දෙන් ඔබේ සියලු ඇඳුම් ඉවත් කර ඇදේ වැතිරෙන්න දෑස් පියාගන්න? දැන් පලමුව ඔබ මානසිකවත් ඉන් පසුව ශාරීරිකවත් සැහැල්ලුවන්න මෙහිදී එති වැදගත්ම දෙය නම් කලබල නොවීමයි? ඉන් පසුව මනසිකව හා ශාරීරිකව ඔඛෙ සිරුර වින්දනය කරන්න? එනම් මනසින් ඔඛෙ සිරුර ස්පර්ශ කරන ආකාරය විනාඩි කිහිපයක් මවාගන්න ඉන් පසු අත්වලින් එය හොඩින් ස්පර්ශ කරන්න?
දැන් හැකියාවක් තියෙනවනම් ලිහිස්සි දෙයක් ඔබේ ශරීරයේ අලෙප කරන්න?

මෙය හොදින් වෙලව ගෙන කිරිම ප්රතිඵල දායකයි?(නුමුත් මෙවැනි දෙයක් නැතත් ප්රශ්නයක් වන්නේ නැත) ඉන්පසු අත් දෙකම භාවිතාකරමින් ඔබේ සිරුර ස්පර්ශ කිරීම ආරම්භ කරන්න? මෙහිදී සෙමෙන් ගෙල පෙදෙසින් ආරම්භකර පියයුරු, උදරය පිරීමැදීම සිදුකරන්න ඔබ යොනි මුඛයට යායුත්තේ ඉන්පසුවයි? මෙහිදී භගමණියේ සංවේදනයට හුරුවන්න?ඔබට දැනෙන්නේ කොහොමද?

උණුසුමක් දැනෙනවාද? කිතියක්ද දැනෙන්නේ? ඔබට වඩාත් සතුට දෙන්නෙ භගමණියේ දකුණු පැත්තද? නැත්නම් වම් පැත්තද? එහි හිස මත කිතිකැවීමක් දැනෙනවාද? ඔබ මෙසේ පිරිමදිනවිට ඔබේ යොනි තොල් මදක් පලල් වූවාද, එයින් දියරයක් වෑස්සීමට කොපමණ කල් ගතවූවාද යන්න වටහා ගන්න?

මතක තබාගන්න ස්වයංවින්දනය එක සමාන ලෙස සිදුකල හැකි කාන්තාවන් දෙදෙනෙක් ලොකයේ නැහැ?එබැවින් තමන්ට සුදුසු සතුට ලබාදෙන පියවර තෝරා ගතයුත්තේ ඔබමයි?
ස්වයංවින්දනය ආරම්භ කිරීමට වඩාත් සුදුසු ක්රමය ලෙස යුරෝපා ලිංගිකත්වය පිලිබඳ විශෙෂඥ වෛද්යවරුන් (සෙංඔලොගිස්ට්ස්) හදුන්වා දෙන්නේ කම්පනකාරක(ඪඉබ්රටොර්ස්) වැනි උපකරණ යොදාගැනීමයි? නමුත් ලංකාව වැනි රටවල මෙම උපකරණ සොයාගැනීමට ඇති අපහසුවත් එම උපකරණ භාවිතයෙන් කන්යාපටලයට හානී සිදුවීමේ අවධානම වැඩිනිසාත් මම එම උපකරණ භාවිතය පිලිබඳව මෙම ලිපියේ සඳහන් කිරීමට බලාපොරොත්තුවන්නේ නැහැ?

එහෙත් තම අත් දෙක මනාව ප්රයෝජනයට ගනිමින් තම ශරීරය නිසි ආකරයෙන් සතුටු කරන ආකරය මෙයින් මා ඔබට පෙන්වාදෙනවා?

එක් එක් කාන්තාවන් තමන්ට ආවේණික ස්වයංවින්දන රටාවන් තෝරාගන්නවා? මේ අතරෙ බහුතරයක් කාන්තාවන් භාවිතා කරන්නවු පොදු ක්රියාකරකම් කිහිපයකුත් තියෙනවා?

භගමණියේ හිස කෙලින්ම පිරිමැදීමට බොහෝ කාන්තවන් කැමතියි, මෙයට හේතුව භගමණිතුඩෙහි ඇති අධිසංවේදී භාවය හා අධික සියුම් බව?
මේ හෙතුව නිසාම ස්වයංවින්දනයෙන් පසු යම්වේදනාවක් ඉහිලීමටත් මෙම කාන්තාවන්ට සිදුවෙනවා? එහෙයින් බොහෝ කාන්තාවන් කැමතිවන්නෙ භගමණියේ එක් පැත්තක් පිරිමැදීමටයි?මෙහිදී වමත් කාරියන් වම් පැත්තත් දකුණත් කාරියන් දකුණු පැත්තත් පිරිමැදීමට නැඹුරුතාවක් දක්වන බව සොයාගෙන තිඛෙනව? තවත් අය භගමණියේ මූලය පෙදෙස රවුමටත් තදට හා ලිහිල්වත් උඩට හා පහළටත් ලෙස උත්තෙජනය කරනවා?

නමුත් මෙහිදී භගමණිහිස උත්තෙජනය කරනවාට වඩා වෙලවක් සුරතාන්තයට පත්වීමට ගතවෙනවා? කෙසේ නමුත් තමන්ට වඩාත් සුවදායි ක්රමය තොරාගැනීමේ හැකියාව තිඛෙන්නේ තමන්ටමයි?
එසේ නම් ඔබ සූදානම්ද????

දැන් ඔබ තම කාමරයේ මා මුලින් ලියූ පරිදි ස්වයංවින්දනයට සූදානම්ව සිටිනු ඇතැයි මම සිතනවා?ඇඳ මත නිශ්චලව වැතිරෙන්න, දැස් වසාගන්න සිරුරේ හැඟීම් දැනීම් කෙරෙහි පමණක් ඔඛෙ මනස යොමු කරන්න?
දැන් මනස ගලායාමට ඉඩහරින්න??? කොතැනටද?

ඔබට ප්රිය ඔබව ලිංගිකව තෘප්තිමත් කලහැකියයි ඔබට සිතෙන පුද්ගලයා වෙත?මෙහිට්දී ඔබගේ පෙම්වතා සැමියා කෙරෙහි මනස යොමුකල හැකිනම් වඩාත් හොඳයි?එයට හේතුව එවිට ඔහු සමග ලිංගිකව හැසිරෙන විටත් ඔබට ඔහුගෙන් උපරිම තෘප්තියක් ලබාගත හැකි ලෙස මනස සැකසී තිබීමයි?
නමුත් මෙම පුදිගලයා ඔබ ප්රියකරන ඕනෑම කෙනෙක් වියහැකියි? කඩවසම් න්ළුවෙක්, ක්රිඩකයෙක් අදී ඔනැම කෙනෙක්?(එහෙත් නිතර හමුවන කෙනෙක් මේ සඳහා යොදාගැනීමෙන් වළකින ලෙස මා ඉල්ලා සිටිනවා? එයට හේතුව ඔහු ගැන ඔබට ඇතිවන දැඩි හැඟීම ඔබව වැරදි පාරේ ගෙනයා හැකි නිසයි)? දැන් ඔබ පිරිමියෙක් තෝරාගත්තා හරි` දැන් ඔහු ඇඳ මත වැතිර සිටින ඔබගේ සුන්දර නග්න දේහය දෙස එක එල්ලේම බලාසිටින ආකරය සිතින් මවාගන්න???

ඔබේ සිරුර දැන් ඔහු පතා සිටින හැටි ඒ ආවෙගය??ගින්න??පිපාසාව??ඔහු ඔබේ ලැම සිඹින හැටි ඔහුගේ දෝත් ඔබේ උදරය මත ඇදී අවුත් යටි උදරය පෙදෙසටත් එන හැටි ඔඛෙ කළවාවල ඇතුල් පැත්ත ඔහු සිනිඳුවට ස්පර්ශ කරන හැටි ඔහුගේ ඇඟිලි උඩට ඇවිත් ඔබගේ භගමණිය ස්පර්ශ කරන අකාරය සිහිකරන්න?

ඔබගේ අතැඟිලි ඔහුගේ ඇඟිලි හා ශිශ්නය බව සිතන්න, මුළු රාත්රියම ඔහුටම වෙන්වී ඇතිබව සිහියට නගාගන්න? ඉතින් හදිස්සි වන්නේ කුමකටද? ඔබගේ අතැඟිලි භාවිතාකරමින් සතුටු වන්න?

ඔබ සෙමින් ඔබගේ සිරුර උද්දීපනය කළ තරමටම ඔබට ඉහල සතුටක් හා සුරතාන්තයක් ලබාගැනීමට හැකි වේවි?ඇත්තෙන්ම ඔඛෙ මනසේ ඇදී පෙම්වතා නැතිනම් සිහින කුමරා ඔබ මත සිටිමින් ඔබව සතුටු කිරීමේ යෙදෙන විට කුමන හදිස්සියක්ද?ඔහු ඔබගේ සිරුර ඔහුගේ පාලනයට නතුකරගෙන ඇති ආකාරය ඔහුගේ ශිශ්නය ඔබ තුල ඉහල පහල යන ආකාරය මවාගන්න?ඔබ ඔහු වෙනුවෙන්ම අවසන් සංදර්ශනය සඳහා සූදානම් නොවේද?

?එයින් දෙදෙනාම සතුට ලබනවා නොවේද?
ඔබට මෙම සිතුවම් මවා ගැනීම සාර්ථකව කළ නොහැකිනම් අලංකාර ලිංගික දර්ශන සහිත චිත්රපටයක් (නිල් චිත්රපටයක් නොවේ) හෝ එවනි දසුන් මවාගත හැකි පොතක් මෙ සඳහා ආධාර කරගත හැකියි?

එමෙන්ම තවත් කිවයුතු දෙයක් නම් පිරිමින්ට වඩා කාන්තාවන් සිහින මවා ගැනීමේ දක්ෂයන් බවයි? සමහරු රළු ලිංගික අත්දැකීම් වලට සතුටු වන අතර පිරිමියා තමාව යටත් කරගනිමින් ක්රියාකරන්නෙ නම් බොහෝ කාන්තාවන් සතුටුවන බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබේ?එබවින් සිහින මැවීමට උත්සාහ කරන්න ඔබගෙ සිහිනය ඔබම තොරාගන්න?

ඔබ මින්පෙර ස්වයංවින්දනයේ යෙදුනු කාන්තාවක් නොවෙයි නම් මුලින් ඔබට මෙය රසවත් නොවන්නට පුලුවනි?නමුත් පුරුදු වීමත් සමග එය තවත් රසවත් කරගැනීමට ඔබටම ක්රම සොයාගැනීමට හැකිය?ඔබේ සිරුරට නිදහස හා කාලය ලබාදෙන්න??සති කිහිපයක් ගතවනවිට ඉක්මනින් සිරුර පුබුදුකර සුරතාන්තයක් ලබාගන්නා ආකාරයත් ඔබේ සතුට වැඩිකරගන්නා ආකාරයත් ඔබ ඉතා පහසුවෙන් ඉගෙනගනීවි?

එමෙන්ම මතකතබාගත්යුතු දෙයක්නම් ඔබ මේ කරන්නේ ඔබේ සිරුර ලිංගිකත්වයේ හා ආදරයේ අපූරු උපකරණයක් බවට පරිවර්තනය කිරීමයි?ගිටාරයක් අතටගත් පුද්ගලයකුට දක්ෂ වාදකයකු වීමට දවසින් බැහැ?එයට නිරන්තර පුහුණුව අවශ්යයි?ඔබටත් එසේමයි, මසකට වරක් දෙවරක් පමණක් කිරීමෙන් දක්ෂයෙක් වන්නට නොහැකි බව ඔබ සිහි තබාගතයුතුයි?

සුදු ළුෑණු එක්ක මී පැණි කෑවම වෙන දේ පුදුමයි මෙන්න වෙන දේ

සුදු ළුෑණු කියන්නේ රෝග රැසකට ඖෂදයක් , ඒ වගේම කෑම පිසීමේදී අවශ්‍යම දෙයක් . සුදු ළුෑණු අමුවෙන් කන එක තමයි ගොඩාක්ම හොඳ . එත් එහෙම කන්න අපහසු නිසා කන්න පහසු විදිහක් තමයි මේ කියන්නේ . සුදු ලූණු ආහාර රසකාරකයක් මෙන්ම ප්‍රබල ඖෂධයකුත් වෙනවා. සුදු ලූණු වල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් තියෙනවා. තවද සුදු ලූණු වල බැක්ටීරියා නාශක ගුණයක් තියෙනවා.සුදු ළුෑණු ඉතා ප්‍රබල බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරනවා. අලුත්ම පර්යේශන වලින් හොයාගෙන තියෙන දේවල් තමයි මේ දැන් අපි කියන්නෙ.
ඔයා දැකල තියෙනවනෙ පැල වීගෙන එන, එහෙමත් නැති නම් මොටයියන් සහිත සුදු ලුනු ගෙඩි. ඒවා ගෙ පිලිකා සෛල මර්ධන හැකියාව සහ රැධිරයේ කොලෙස්ටරෝල් පාලන හැකියාව තියෙනවා.පර්යේෂණ වලින් සොයා ගත් ආකාරයට සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා වල පරිවහන පද්ධතිය අක්‍රීය කරනවා. සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා ටොක්සින් හෙවත් රැහැම්නොලිපිඩ ස්‍රාවය වීම වලක්වවා.
අමු පොඩි කරන ලද සුදු ලූණු වලට කුණු බිත්තර ගදසහිත හයිඩ්‍රජන් සල්පයිඩ් වායුව නිදහස් කිරීමේ හැකියාවත් තියෙනවලු ඒකෙන් රැධිර පරිවහන පද්ධතිය සක්‍රීය කරන්න පුලුවන්ලු. උයපු සුදු ලූණු වලට වඩා අමු සුදු ලූණු වල හදවත් රෝග සුව කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනව. මේක දන්නවද? පොඩි කරන ලද සුදු ලූණූ වාතය සමග මිශ්‍ර වීමෙන් හදවත් රෝග මර්ධනය කිරීමේ හැකියාව ලැබෙන බව මීයන් යොදා කරන ලද පර්යේෂණ වලින් තහවුරැ කර ගෙන තියෙනවා. ඊ ළඟට මී පැණි ගැන කියන්නම්කෝ.
මී ණි වලින් ලැබෙන ප්‍රයෝජන නම් , මි පැණි වාතය සමනය කිරිම නිසා වේදනාව දුරු කරනව. පිත සමනය කරන කරන දෙයක් හින්දා ශිත ගුණය තියෙනවා. තුන්දොස් සමනයට මි පැණිවලින් ලොකු උදවුවක් ලැබෙනවා. මේ අනුව සිරුරේ වේදනාව ,දාහය ,සෙම සමනය කිරිම සිදු වෙනවා. ඖෂධයක පවතින සුවිශේෂි ගුණයක් වන මේ තුන්දොස් සමනය කිරිමේ ගුණය මි පැණිවලට ලැබිම මෙහි ඇති විශේෂ ලක්ෂණයක්. ඉතින් දැන් දෙකේම විස්තර දැනගත්තෙනෙ, දැන් අපි කියන්නෙ ඒ දෙක එකට කෑවොත් වෙන දේ ගැන. මී පැණි එක්ක සුදු ළුෑණු කෑවම වෙන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි .
මේ වීඩියෝ එක බලන්න.

ලෝකයේ නොයෙක් තැන්වලදි මැරෙන්න ගිය රෝගින් මී පැණි බිංදුව බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව පිළි ගැනෙන කරුනක්. මි පැණිවල ඇති යෝගවාහිණි ගුණය දේශිය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂ ගුණයක් ලෙස සලකයි. යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදි එම මොහෝතේදිම වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙන ඖෂධය මි පැණිත් සමග මිශ්‍රකර ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ලගාවිමට හැකියි. මේ සදහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ්‍ර කරගත් මි පැණිවල ඇති යෝගවාහි ගුණයයි. එනම් යෝග යනු සංයෝග කිරිම හා වාහි යනු ප්‍රවාහනයයි. ඒ අනුව ඖෂධයක් මි පැණි සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත. දේශිය වෙදකමේ බොහෝ ඖෂධ මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි.

උපුටාගත්තේ අන්තර්ජාලයෙන්,

ලෝකය වටේ සගරාව

සැකයක් ඉතිරිකරමින් මියගිය ශ්‍රී දේවිගේ මරණය ගැන ලංකාවේ හෘද රෝග විශේෂඥයෙක් කියන අමුතු කතාව

භාරතීය සුපරි නිළි ශ්‍රීදේවිගේ මරණය ශ්‍රී ලාංකියන් වන අප ඇතුළු ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකගේ හදවත් සසල කිරීමට සමත් වූ ඛේදනීය සිදුවීමක්.

පසුගිය 24 වෙනි සෙනසුරාදා තම සැමියා වන බොනී කපූර්ගේ ඥාති පුත්‍රයකුගේ ඩුබායි හි පැවැති විවාහ මංගල්‍යයට එක් වූ ඇය තම සැමියා සහ දියණියන්ද සමඟ එදින රාත්‍රිය ගත කිරීම සඳහා ඔවුන් නැවතී සිටි ඩුබායි හි “එමිරේට් ටවර්” හෝටලයට පැමිණ මද වේලාවකින් ඇය නාන කාමරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි බවත් පසුව කඩිනමින් ඇය රෝහල වෙත ගෙන යන විටත් ඇය මෙළොව හැර ගොස් තිබූ බවත් වාර්තා වල සඳහන්.

ඇගේ මරණයට හේතුව හෘදය වස්තුවේ ඇණහිටීමක් (Cardiac arrest) ලෙස ප්‍රකට වුවත් ඉට පසුදින ඇගේ සැමියාගේ බාල මළනුවන් වන සුප්‍රකට සිනමා නළු සහ චිත්‍රපට නිශ්පාදක සංජය කපූර් කාලිච් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ ශ්‍රීදේවීට හෘද රෝග පිළිබඳ ඉතිහාසයක් නොතිබූ බවයි. එවැනි තත්ත්වයක පසුවූ ශ්‍රීදේවිට කිසිවෙකුත් නොසිතූ ලෙස හදිසි හෘදය ඇණහිටීමකින් මෙවන් අකල් මරණයක් අත්වූයේ ඇයි? මේ ඛේදවාචකය ඔබට හෝ මට එළෙසින්ම සිදුවිය නොහැකිද? ඒ පිළිබඳව අපි ශ්‍රී ලංකාවේ ප්‍රකට හෘද රෝග විශේෂඥ වෛදවරයෙකු වන රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහගෙන් කළ කරුණු විමසීමකදී ඔහු මෙසේ සඳහන් කර තිබුණා.

ශ්‍රීදේවි මියගොස් ඇත්තේ හදිසි හෘදය ඇණහිටීමකින් බව ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා. හෘදය ඇණහිටීම යනු කුමක්ද?

හෘදය වස්තුවේ හටගන්නා කිරීටක ධමණිවල රුධිර කැටියක් හිරවීම (Myocardial infarction (MI)) සහ හෘදය වස්තුවේ ආසාදිත තත්ත්වයන් නිසා හටගන්නා Myocarditis වැනි රෝග වලදී වගේම වෙනත් හේතු නිසාත් හෘදය ඇණහිටීම (Cardiac arrest) සිදුවන්නට පුළුවන්.

ඒ සඳහා බලපාන වෙනත් හේතු මොනවාද?

ඒ සඳහා නොයෙක් හේතු නිසා ස්වසන පද්ධතිය ඇණහිටීම. උදාහරණයක් හැටියට ආසාත්මිකතා කම්පන තත්ත්වයන් ( anaphylactic shock ) ඇතුළු gastrointestinal bleeding, aortic rupture, intracranial hemorrhage රෝගී තත්ත්වයන් මුල්වන්නට පුළුවන්.

හෘදයාබාධයක් ඇතිවීම සඳහා අවදානම් සාධක කිහිපයක් බලපානවා නේද?

ඔව්; අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධි කොලෙස්ට්‍රෝලීයතාව, වැනි වගේම ඒවාට ඉවහල්වී ඇති වැරදි ආහාර රටා කායික ව්‍යායාම මද වීම, ස්ථුලතාවය, පවුල් ආරට යාම වැනි දේවලුත් හෘදයාබාධයක් හටගැනීමට මුල්වන්නට පුළුවන්.

ඉහත සඳහන් සාධක වල බලපෑමක් නොමැතිවත් හදිසි හෘදය ඇණහිටීමක් සිදුවිය නොහැකිද?

එසේද සිදුවිය හැකියි. අධික‍ රුධිර පීඩනය, දියවැඩියාව සහ අධිකොලෙස්ට්‍රෝලීයතාවය ආදී නොමැති කෙනෙක් හෘදයාබාධයකට වුවත් ලක්විය හැකියි. නමුත් එහි සම්භාවිතාව එම සාධක සහිත පුද්ගලයන්ට වඩා ඉතා අඩුයි.

ඒ අනුව ශ්‍රීදේවිට හෘදරෝග ඉතිහාසයක් නැතත් හදිසි හෘදය ඇණහිටීමක් සිදුවිය හැකිද?

පැහැදිළිවම හෘදය ඇණහිටීමක් වගේම රෝග ඉතිහාසයක් නොමැතිව හදිසි හෘදයාබාධයක් වුවත් ඇති වන්නට පුළුවන්.

හෘදයාබාධයක් හෝ හදිසි හෘදය ඇණහිටීමක් සිදුවන පුද්ගලයන් කලින් හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට පුළුවන්ද?

යම් යම් අවදානම් සාධක මත එවැනි අය පහසුවෙන් හඳුනාගත හැකි වුණත් යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් එවැනි අනාවැකි කීමක් හෘදරෝග සම්බන්ධයෙන් පළ කළ නොහැකියි. එක්තරා කතාවක් තිබෙනවා ‍මේ හෘද රෝග තත්ත්වය යටතේ ඔබට තව වසර පහක් ජීවත් විය හැකි යැයි රෝගියෙකුට කී වෛද්‍යවරයා හෘදය ඇණහිටීමෙන් ඒ මොහොතේම මැරී වැටීමේ සිද්ධියක් පිළිබඳව. මෙය උපහාස කතාවක් වුවත් එහිත් එක්තරා සත්‍යයක් තිබෙනවා.

නමුත් සමහර රෝග තත්ත්වයන් පිළිබඳව එසේ කල් තියා අනාවැකි කිව හැකියි නේද?

ඔව්; වකුගඩු වලට සිදුවන හානි සහ අක්මාවට සිදුවන හානි මත එය මුළුමනින් අකර්මන්‍ය වීමක් පිළිබඳව එක්තරා අන්දමකින් විද්‍යාත්මකව අනාවැකි කීමට වෛද්‍යවරුන්ට හැකියි. නමුත් හෘද රෝග සම්බන්ධයෙන් එසේ අනාවැකි කීමට හැකියාවක් නැහැ. කීවත් ඒවා සත්‍ය වීමට ඇත්තේ එක්තරා සම්භාවිතාවක් පමණයි.

ඔබ එසේ කියන්නේ ඇයි?

කිසිදු අවදානම් සාධකයක් නොමැති මතුපිටින් ඉතා නිරෝගී බවක් පළ කරන තරුණ තරුණියන්ගේ පවා එන්ජියෝග්‍රෑම් (angiogram) පරීක්ෂණ වලදී ඔවුන්ට හෘද රෝග ඇති බව ඉදහිට නිරීක්ෂණය වන අතර වසර 30 කට වැඩි කාලයක් දියවැඩියාව වැළදීමෙන් වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කළ වයස අවුරුදු 60 පමණ පුද්ගලයන්ට සිදුකරන එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ වලදී ඔවුන්ගේ හදවත් හොඳ ක්‍රියාකාරීත්වයෙන් පසුවන බව ‍හෘදරෝග වෛද්‍යවරුන්ට ඒත්තු වන අවස්ථා තිබෙනවා.

එය හෘදරෝග වෛද්‍යවරුන් පවා වික්ෂිප්තකරවන්නක් නොවේද?

හෘද රෝග ඇතිවීමේ සහ හෘදය ඇණහිටීමේ තත්ත්වයන් පිළිබඳ සම්භාවිතාවක් මිස නියතයක් නොමැති බව වටහා ගන්නා ඒ පිළිබඳව විද්‍යාත්මක දැනීමක් වගේම සායනික අත්දැකීම් සහිත වෛද්‍යවරුන් එසේ වික්ෂිප්ත වන්නේ නැහැ.

ශ්‍රීදේවීට වැනි හදිසි හෘදය ඇණහිටීමක් සිදු නොවීමට කුමක් කළ යුතුද?

ප්‍රධාන වශයෙන් ඇගේ මරණය හදිසි හෘදය ඇණහිටීමක් නිසා එයට නිශ්චිත හේතුව තවමත් කිව නොහැකියි. නමුත් හෘදයාබාධයක් වලක්වා ගැනීම සඳහා‍ ඊට ඉවහල්වන අවදානම් සාධක පිටුදැකීමෙන් හෘදයාබාධයක් වැලදීමට ඇති ඉඩකඩ බොහෝ දුරට අවමකරගත හැකියි.

ඒ සඳහා ගත හැකි මූලික පියවර මොනවාද?

සාමාන්‍ය නිරෝගී කෙනෙකු වුවත් වයස අවුදුරු 40 ට වැඩිනම් වසරකට වරක් වත් අධික රුධිරපීඩනය, දියවැඩියාව සහ අධිකොලෙස්ට්‍රෝලීයතාවය පිළිබඳ රුධිර පරීක්ෂණ සිදුකරගැනීමත් හෘද රෝගයක් යැයි අනුමාන කෙරෙන මූලික ලක්ෂණ පළවූ සැනින් ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවී අදාල පරීක්ෂණ සිදුකරගැනීම මගිනුත් එම අවදානම් සාධක පිටුදැකිය හැකියි

උපුටා ගැනීමකි

ගුණයෙන් ඉහළ කොළ කැඳ පානය කරොත් ඔබට සිදුවන දේ ඇසුවොත් පුදුම වේවි

ශ්‍රී ලංකීය සංස්කෘතියේ දේශීය වෙදකමෙහි සුවිශේෂි ස්ථානයක් කොළ කැඳවලට හිමි වේ. පෝෂණීය ගුණය ඖෂධීය ගුණය හා අග්නි වර්ධක ගුණය නිසා කොළකැඳවලට ඇත්තේ සිංහල රජ දවස දක්වා ඇති ඉතිහාසයකි. දුටු ගැමුණු එළාර යුද්ධයේ දී යුධ වැඳුණූ සෙබලුන්ට උදෑසන ආහාරය සඳහා ලබා දී ඇත්තේ කොළ කැඳයි. පොළොන්නරු නටඹුන් අතර දක්නට ලැබෙන කැඳ ඔරුවල මහ සංඝයා වහන්සේලාට කැඳ සාදා දී ඇත.

බාල මහලු සැමට පෝෂණීය ආහාරයක් ලෙස ගත හැකි අතර, රෝගීන්ට ඖෂධයක් ලෙස ද විශේෂයෙන් දේශීය කාමලා චිකිත්සාවේ දී කොළකැඳවලට හිමි වන්නේ, සුවිශේෂි ස්ථානයකි. සෙංගමාල රෝගයට ප්‍රතිකාර කරන වෙද පරම්පරා ගණනාවක් එකළ දක්නට ලැබුණි. එම සෑම පරම්පාරවකටම ඔවුන්ගේ පාරම්පාරික ඖෂධයන් මෙන්ම ඔවුන්ටම අවේණික වූ කොළ කැඳ තිබූ බව ඔවුන්ගේ වෙද අත්පොත් පරික්ෂා කිරිමේ දී දැකිය හැක. කාමලාරෝගයට අමතරව අනෙකුත් රෝගයන්ට ද ඒ පරම්පාරවටලට ද අවේණික වූ කොළ කැඳ වර්ග එකළ බහුලව යොදා ඇත. අර්ශස් අම්ලපිත්ත චර්ම රෝගයන්ට, කොළකැඳවලින්, ලැබෙන ගුණය ඉමහත්ය.

රෝගීන්ට කොළ කැඳ ඖෂධයක් ලෙස හා ආහාරයක් ලෙස ද දිය හැක. එයින් රෝගියාගේ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වේ. රෝගයේ දි පිරිහෙන්නා වූ කායශක්තිය ද නැවත උපද්දයි.
නිරෝගී පුද්ගලයන්ට ඕනෑම කොළ කැඳ වර්ගයක් දිය හැක. එහෙත් රෝගීන් සඳහා කැඳ සකස් කරන විට ඒ ඒ රෝගියාට සුදුසු කැඳ වර්ග දිය යුතුය. එය වා-පිත් – සෙම් සිද්ධාන්තයට අනුකුළව සකස් කර දෙනවා නම් වඩාත් සුදුසු වේ.

වර්තමානයේ කොළ කැඳ පානය ගැන යම් යම් මිත්‍යමතයන් පතුරා කොළ කැඳ පානයෙන් මිනිසුන් ඈත් කිරීමට යම් පිරිසක් උත්සාහ ගන්නා බවද කිව යුතුය. ඇතැම් පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මීන් කොළ කැඳවල එතරම් පෝෂණීය ගුණයක් නැති බව ද කොළ කැඳවල 80% ක් වතුර බව කියමින් මිනිසුන් නොමග යවමින් සිටින බවද කණගාටුවෙන් වුව ද මතක් කළ යුතුය.

කොළ කැඳවලින් පෝෂණිය ගුණය බලාපොරොත්තු වන අතරම, අග්නි වර්ධන (බඩගිනි වැඩිවීම) ක්‍රියාව ද සිදුවේ. ඖෂධීය ගුණය නිසා රෝග වළක්වා ගැනීමේ හැකියාව ද ඇත.
කොළ කැඳ යනු ශ්‍රීලංකා සංස්කෘතිය හා සබැඳුණු පෝෂ්‍යදායි ආහාරයකි. මෙය යම් කෙනෙක් අප සමාජයෙන් ඉවත් කිරිමට සිතනවානම් එය බලවත්ම ජාතික අපරාධයක් බව කිව යුතුය.
ඔබට පහසුවෙන් සාදා ගත හැකි කොළකැඳ වර්ග කිහිපයක කෙටි විස්තරයක් මෙහි සඳහන් කිරිමෙන් මා බලාපොරොත්තු වන්නේ, සතියකට දින 03 ක් වත් කොළ කැඳ පානය කර ඔබගේ කයට වැළදෙන්නා වූ රෝග සමනය කරගෙන රෝග වැළදීමේ හැකියාව ද මර්දනය කොටගෙන නීරෝගීමත් ජිවිතයක් ගත කරන ලෙසටය.

ගොටුකොළ – Hydrocotyle Asiatoca Linn

දිව්‍යා, මණ්ඩුකපර්ණි – ශේකපර්ණී නම් පර්යාය නාමවලින් හඳුන්වන මෙම ඖෂධිය ගුණයුත් පැළෑටිය ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවේ. පීනස්, මස්තිෂ්කගත රෝග, සමෙහි රෝග, අක්ෂි රෝග වලට හා බුද්ධි වර්ධනයට ද මෙම කැඳ ගුණදායක.

මුගුණු වැන්න – Atternauthero – sessils

මීනාක්ෂි යන පර්යාය නාමවලින් හඳුන්වන මෙය ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන පෝෂ්‍යදායි පලාවකි. අක්ෂි රෝග සමෙහි රෝග පීණස අම්ලපිත්ත යන රෝගයන්ට, ගුණදායක.

රණවරා – Cassia Auriculata
ජලග්න – සාරදී පීත පුෂ්පා යන පර්යාය නාමවලින් හඳුන්වන මෙය වියළි කලාපයේ බහුලව වැවේ. දිය වැඩියාව ප්‍රමේය රෝග මූත්‍රා දාහයට ඉතාමත් ගුණදායක කැඳකි.

යකිනාරං Atallantia Zeylanica අටවිජම්බීර යන සංස්කෘත පර්යාය නාමයෙන් හඳුන්වයි. සෙම් රෝග, අධිරක්ත පීඩනය, රක්තවිෂ, සර්ප විෂට ඉතාමත් ගුණදායක කැඳකි.
කරල් සැබෝ Achyrauthes – Aspera
අපාමාර්ග කිණිහි – ශිධරි යන පර්යාය නාමවලින් හඳුන්වන මෙය ලංකාවේ සියලු ප්‍රදේශවල වැවේ .මෙහි කැඳ රක්ත අර්ෂස් රෝගීන්ට ඉතා ගුණදායක.

කරපිංචා Murraya Koenigil සුරභිනිම්බ ශ්‍රී පර්ණිකා, කාලශාඛ යන පර්යාය නාමවලින් හඳුන්වන මෙය අග්නි වර්ධක ගුණය ඇති කැඳකි. එමෙන්ම සර්පවිෂ රක්ත විෂ සඳහා ද යෝගයයි.

කොහිල – Lacia Aculata
ලංකාවේ වැවෙන ඉතාමත් ගුණදායි ජලාශ්‍රීත ශාකයකි. මෙහි කැඳ අර්ශස් රෝගීන්ට මළබද්ධය ඇති අයට ඉතාමත් ගුණදායක.

හිතායු, සුඛායු, දිඝායු.
වෛද්‍ය හසන්තා මුණවීර,
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරිණී

අක්මාවේ ඇති තෙල් දියකරන ස්වාභාවික බෙහෙත් වට්ටෝරු කිහිපයක් මෙන්න බලන්න

ගොඩක් අය දුක් විදින ගැටළුවක් තමයි මේ අක්මාවේ තෙල් තැන්පත් වීම කියන්නේ ..මේ නිසා සිරුර මහත් වීම පවා සිදුවෙනවා …ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ අක්මාවේ තෙල් දියකරන ස්වාභාවික බෙහෙත් වට්ටෝරු ගැන ඔබත් මේ දේවල් දැනගන්න පහත video එක බලන්න අනිත් අයටත් දැනුවත් කරන්න අමතක කරන්න එපා

ලොකුවට කතාකරන කතුන්ගේ කන්‍යා පටලය ගැන පිරිමින් නොදාන්නා සත්‍ය මෙන්න

මංගල යහනේ දී පිරිමින් ඉල්ලා සිටින කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට 21 වැනි සියවසේදීත් විශාල වටිනාකමක් හිමි වෙනවා. අතීතයේ පටන්ම කාන්තාවකගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ එය තිබිම හෝ නොතිබිම මත පවුල තුළ, සමාජය තුළ කාන්තාවට වටිනාකමක් හිමිවිය. වෛද්‍ය විද්‍යාවෙන් ලොව ජයගෙන ඇති වකවානුවක මෙවැනි යල්පැන ගිය මිනුම් දඬු, ආකල්ප සහ විසඳුම්වලින් කාන්තාවගේ පවිත්‍රත්වය මැන බැලීමෙන් ඇයගේ අනාගතය අඳුරට ඇද දැමීම කෙතරම් අනුවණ ද කියා සිතා බැලිය යුතුය. කාන්තාවන් අතරින් 20 කට ස්වභාවිකවම කන්‍යාභාවය නොපිහිටන බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. එසේම කාන්තාවන්ගේ ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලීන් හේතුපාදක කරගෙන ඇගේ පාරිශුද්ධත්වය මැන බැලීම කෙතරම් සාධාරණද යන්නත් අප විමසා බැලිය යුතුය.

කාන්තාවගේ බාහිර ලිංගේන්ද්‍රයේ යෝනි විවරය තුළ ඇති සියුම් පටලය ප්‍රශස්ථ රජ්ජුව (ඩ්රථඥද) නොහොත් කන්‍යාපටලය ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වනු ලබනවා. වෛද්‍යවරුන්ගේ සමීක්ෂණවලට අනුව පළමු ලිංගික සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවන්නේ කාන්තාවන්ගෙන් 60 කගේ පමණකි. ඉතිරි 40 කගේ කන්‍යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් නොවෙන්නේ ස්වභාවික ක්‍රියාවලියන් මතය.

අතීතයේ දී සිංහල සමාජය තුළ කන්‍යා පටලය පරීක්ෂාවෙන් යුවතියන්ගේ පාරිශුද්ධත්වය මැන ඇයට පවුල තුළ වටිනාකමක් දීමට උත්සාහ කළ ද සිදුවන්නේ කාන්තාවට වටිනාකමක් හිමිවීම නොව ඇය සමාජය තුළ, පවුල තුළ අඩු සැලකිල්ලකට පාත්‍ර වීමයි. කන්‍යාවක් ලෙස අප හඳුන්වන්නේ විවාහයට පෙර කිසිදු පිරිමියකු සමග ලිංගික ක්‍රියාවලියක නොයෙදුනු ස්ත්‍රියකටයි. මනාලිය කන්‍යාවක්ද කියා සැකහැර දැන ගන්නේ මධු සමය දා පළමු ලිංගික එක්වීමේදී රුධිරය වහනය වීම මතය. එසේ නම් ස්වභාවිකව කන්‍යාපටලයක් පිහිටා තිබුණේ හෝ ස්වභාවිකව එය කැඩී ගිය යුවතියක කන්‍යාවක් නොවන්නේද? යන කරුණ ගැන අප මුලින්ම සිතා බැලිය යුතුය.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන

ඇතැම් කාන්තාවන්ගේ කන්‍යා පටලය ඇදෙනසුලුය. මෙහිදී එය කිසිදිනක කැඩීයාමකට ලක් නොවේ. ඇතැම් කාන්තාවන්ගේ කන්‍යාපටලය සිඳී යන්නේ පළමු දරු ප්‍රසූතියේ දීය. නමුත් ලංකාවේ ‍පොදු පිළිගැනීම වනුයේ එය පළමු ලංගික සංසර්ගයේදීම බිඳී යා යුතු බවයි. ‍පොදු පිළිගැනීම එය වුවත් අප කතා කළ යුත්තේ එහි ඇති වැරදි වැටහීම පිළිබඳවය.

සමහර යුවතියන්ට උපතේම කන්‍යාපටලයක් නොපිහිටයි. බොහෝ විට ගැහැනු ළමුන් විවිධ ක්‍රීඩාවල යෙදීමේදී කන්‍යාපටලයට හානි වන අවස්ථාද තිබේ. ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ ලිංගික එක් වීමකින් තොරව කන්‍යාපටලය බිඳී යා හැකි බවයි.

එබැවින් අප සිතිය යුත්තේ කිසි දිනෙක ලිංගික ක්‍රියාකාරකමක යෙදී නැති “පිවිතුරු යුවතියක්ද” කියන කාරණය තීරණය කරන්නේ තවදුරටත් කන්‍යාපටලය හරහාමද කියන කරුණය. එය යුවතියකගේ අනාගතයම නිරපරාදේ විනාශ කරන්නට පුළුවන් කාරණාවක් වන්නට තිබෙන ඉඩකඩ වැඩිය.

මීට පෙර ද එසේ සිය මංගල දිනයේ දී කන්‍යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වූ යුවතියන් තමුන්ගේ ඉතිරි ජීවිත කාලය ප්‍රශ්න සමග ගත කිරීමට නොහැකි නිසා ජීවිතය හානිකර ගත් අවස්ථා ද වාර්තා වී තිබේ.

යුවතියක් විවාහ වනතුරු තමුන්ගේ ගෞරවය රැකගෙන සිටීම ඇයගේ වගකීමකි. එසේ නොමැතිව එය පවු‍ලේ අය තීරණය කර ඇගේ ජීවිතය විනාශ කිරීම නොකළ යුතුය. මෙහිදී ගැහැනු දරුවන් වැඩිවියට පත් වූ අවදියේ පටන් කන්‍යාභාවය පිළිබඳ වැරදි ආකල්ප, සිතුවිලි මනස තුළට කාවද්දා ඔවුන්ගේ නිදහස සීමා කිරීමත්, විවාහය පිළිබඳව බිය ඇති කිරීමත් බොහෝ විට වැඩිහිටියන් විසින් සිදුකරන වැරදි ක්‍රියාවකි. එයින් සිදුවන්නේ ඇය කන්‍යාභාවය ගැන දිගින් දිගටම සිතා මංගල රාත්‍රියේ දී එසේ නොවීමෙන් ජීවිතය කලකිරවා ගැනීමය.

සිදුවිය යුත්තේ යුවතියකගේ කන්‍යාභාවය ඔප්පු කිරීම නොව දෙදෙනාගේ අනේ‍යා්න්‍ය විශ්වාසය මත පදනම් වූ අවංක සාකච්ඡාවකට පිවිසීමය. තමුන්ගේ චරිතවත්භාවය පිළිබඳ පටලයෙන් එහා ගිය පුළුල් දැක්මක් ඇතිකර ගැනීම වැදගත් වෙයි.

පිළිගත් වෛද්‍යවරයකු හමු වී කන්‍යාපටලය බිඳී නොයෑමට හේතුව සොයා බැලිය හැකිය. එමගින් ඇගේ නිවැරදිභාවයද ඔප්පු කරගත හැකිය.

එමෙන්ම වර්තමානයේ දියුණු තාක්ෂණයක් යටතේ ඉතා සියුම් ශල්‍යකර්ම මගින් අහිමි වී ගිය කන්‍යාපටලය නැවත සකස් කර ගැනීමටද හැකියාව පවතී. ඒ නිසා මෙවැනි ආකල්ප මත යැපීම අනුවන ක්‍රියාවකි. නමුත් යුවතියකට වඩාත් වැදගත් වන්නේ කන්‍යාපටලය තිබිමය. එයින් ලෙඩරෝගවලින් ඇයට ආරක්ෂාවක් සැලසේ. එමෙන්ම තමුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ද යුවතියන්ට හික්මීමක් ඇතිවේ. එනමුත් යුවතියකගේ චරිතවත් බව, පාරිශුද්ධත්වය මෙවැනි වටිනාකමක් නැති සියුම් පටලයකට භාර දීම වරදකි. අනුවනකමකි.

සටහන – අනිලා නදීශානි බණ්ඩාර

ලිංගික ශක්තිය වැඩිකර ගන්න ඕනේ නම් මෙන්න මේ ඖෂධ භාවිතා කරන්න

මිනිස් ප්‍රජාව තුල ජීවින් බිහිවීම සිදුවනු ලබන්නේ හුදෙක්ම ලිංගිකව එකතු වීමෙන් බව අප දන්නා කරුණකි මිනිස් සංසර්ග පද්දතියේ පිරිමි ජීවියා මගින් පිට කරනු ලබන ශුක්‍රානු සහ ගැහැණු ජීවියා මගින් පිට කරනු ලබන ඩිම්බ කෝෂ නව ජිවියෙකුගේ බිහිවීමට හේතු සාදක වෙනවා. මෙහිදී ශුක්‍රානු හා ඩිම්බ කෝෂ වල එකතුව සංශේෂිත ඩිම්බයක් ලෙස පරිවර්තනය වීමෙන් පසු එය ක්‍රමක් ක්‍රමයෙන් මව් කුස තුල වර්ධනය වීම නිසා අලුත් ජිවියෙකුගේ නව උපත දැකගත හැකිය.

කෙසේ වෙතත් මේ සදහා අපට බහුල වශයෙන් උදව් වන අප එදිනෙදා ආහාරයට ගන්නා කොළ වර්ග හා ඇට වර්ග වල ඇති ඖෂධීය ගුණයන් ගැන සලකා බැලීම වැදගත් වේ. යම් ආකාරයකින් අප ගන්නා ආහාර වල ජීව බලය මැග්නීසියම්, අයන්, පොස්පරස්, ප්‍රොටැසියම් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ශක්ති කොටස් අඩුවී යෑම තුලින් සාර්ථක ප්‍රතිපල උදාකරගත නොහැකි වේ.

1. ඛෙසිල් (සුවදැති පැළෑටි වර්ගයක්‌) ඉතාමත් මනරම් සුවදකින් හා ශක්ති ජනක ශරීරයේ අත්‍යවශ්‍ය පටක වර්ධනයට ඉවහල් වන ශක්ති ජනක පානයක් ලෙස බාවිතා කල හැකි වේ.

2. ඇනිස් (අසමෝදගම්) ඉතාමත් සුවදක් හා රසවත් පැලෑටියක් වන අතර මෙය තේ නිෂ්පාදනයට යොදාගනු ලබනවා. මුළුතැන්ගෙයි බාවිතයේදී තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අතර යුරෝපා රටවල ඛෙහෙත් වශයෙන්ද බාවිතයට ගනු ලබනවා. මැදපෙරදිග රටවල මෙය මද්‍යසාර නිෂ්පාදනයටද යොදාගනු ලබනවා.

3. ඇන්ජලිකා නමැති ශාක විශේෂය ආහාර දිරවීමේ ක්‍රියා පද්දතිය ඛෙහෙවින් උදවු වන අතර මෙය රසවත් පානයක් ලෙසද බාවිතාකර හැකිය. මෙම ශාක විශේෂය කේක් රසගැන්වීමටද බාවිතා කෙරේ. බහුල වශයෙන් ඖෂධ පැළෑටි ආහාරයට ගැනීම හා කැද වශයෙන් බිමට පුරුදුවිම තුලින් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ නොඅඩුව ලැබීම මගින් ශරීර සෞඛ්‍ය මනා ලෙස පැවැත්වීමෙන් ලිංගික ආශ්‍රිත දුබලතාවයන් මගහරවා ගැනීමට උපකාරී වන අතර ජිවිතයේ උපරිම සතුට ලබාගැනීමට ඛෙහෙවින් උපකාරී වනවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Clean up සහ Scrub එකක් කරගන්නකොට මොනවද සැලකිලිමත් වියයුතු කරුණු මෙන්න දැනගන්න

හැමෝම ආසයිනේ ලස්සනට ඉන්න විශේෂයෙන්ම කෙල්ලෝ ඉතින් කල්ලෝ බහුතරයක් සැලුන් යනවා ගියාට කමක්නෑ මේ ගැනත් පොඩ්ඩක් හිතන්න නිවැරදිව Clean up සහ Scrub එකක් කරගන්න විදිහත් ඉගන ගන්න බලන්න පහත වීඩියෝව පහතින් ඔබත් නරඹන්න

කොහොමද නිවැරදිව Clean up සහ Scrub එකක් කරගන්නේ…? මොනවද සැලකිලිමත් වියයුතු විශේෂ කරුණු