චබී කෙල්ලොන්ට ලස්සනට ඉන්න මෙන්න කරනවනම් සුපිරි ෆැශන් ටිකක් – video

මහත උනාම ගොඩක් අය හිතන්න විලා සිතා කරන්න බෑ කියලා මෙන්න එහෙනම් බලන්නකො මේ මහත අක්ක දාන විලාසිතා කොහොමද කියලා පට්ට ලස්සනයි චබී කෙල්ලොන්ට ලස්සනට ඉන්න මෙන්න කරනවනම් ෆැශන් මෙන්න පහතින් බලන්න වීඩියෝව

ඔබගේ නිවසේ මේ වෙනස්කම් ටික කරෝතින් ආර්ථික අතින් ඔබව වට්ටනවා බොරු සියල්ල මෙතනින්

ඈත අතීතයේ සිටම අපේ පැරැන්නන් ජෝතිශ්යට හිමිකර දුන් තැන නම ඔබගේ සියා ආච්චිගෙන් පවා ඔබට මානව වැටහෙනවා ඇත. අද කාලයේ ඒවා තරමක විශ්වාසය අඩු වුවත් සාමාන්‍ය තරමක හෝ විශ්වාසයක් තියෙන බව අපට දැකගන්න ලැබෙනවා.

ඔබ කවදාවත් විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. එහෙත් මේවයේ ඇත්ත නැතත් ඔබටම වටහා ගන්න තමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ. ඔබ අප මේ කියන විදියට තාගේ ගෙදර වෙනස් කර ගන්න. ඔබට අදහගන්න බැරි වේවි. ඔබ අදායම් මාර්ග ඔබ නොසිතන පති ව;ඉන් ලැබෙන්නට පටන් ගනීවි. ඔබ නිරෝගී ජීවිතයකටත් මේ ජෝතිෂ්‍ය වැදගත් වේවි. ඔබට මේ ගැන ගැටළු ඇතිනම් අපට කියන්න, අප ඒවාට පිළිතුරු ලබා දීමට අප සුදානම්. තව මෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

ගෑනු ළමයෙක්‌ විදියට නම කැත කරගන්නෙ නැතුව ඉන්න පරිස්‌සම් වෙනවා – රිතූ

කොහොමද රිතූ ජීවිතේ?

වරදක්‌ නෑ. සතුටින් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව.

පසුගිය කාලෙ නාලිකා බදු අරගෙන හිටපු නිසාද දැන් පේන්න නැත්තෙ?

ඇත්තටම එහෙම වුණේ මම රඟපාපු ටෙලි නාට්‍ය කීපයක්‌ එකපාර චැනල් කීපයක විකාශය වුණ නිසා. මටත් වෙලාවකට හිතුනා මෙහෙම ගිහින් ප්‍රේක්‍ෂකයන්ට මාව එපාවෙයිද කියලත්. ඒ නිසා මමම හිතල පොඩි බ්‍රේක්‌ එකක්‌ ගත්තා.

වැඩිපුර කැමති මොනවගේ චරිතවලටද?

විශේෂයක්‌ නෑ. මට ගැලපෙන ඕනම චරිතයක්‌ කරන්න මම කැමතියි. රංගන ශිල්පිනියක්‌ විදියට එකම චරිතෙකට කොටුනොවී එකකට එකක්‌ වෙනස්‌ චරිත ලැබෙනවට මම ගොඩක්‌ කැමතියි.

චරිතයන් භාරගන්නෙ මොන වගේ කොන්දේසි උඩද?

ඕනම චරිතයක්‌ ලැබුණම අදාළ අධ්‍යක්‍ෂවරයා සමගත් නිර්මාණයට සම්බන්ධ අනෙක්‌ අයත් එක්‌කත් කතා කරල තීරණ ගන්නට ඇරෙන්න එහෙම ලොකුවට කොන්දේසි දාගන්නෙ නෑ. මොකද මම කවදත් කැමති ජනප්‍රිය නිළියක්‌ වෙන්න නෙවෙයි. චරිතාංග නිළියක්‌ වෙන්න.

* ටෙලි නාට්‍යවලට වැඩි ඉඩක්‌ දෙන්නෙ සිනමාවට ආරාධනා නැති නිසාද?

මෙහෙමයි මම ෆීල්ඩ් එකට ආවෙත් පුංචි තිරය හරහනෙ. ඒ නිසාද දන්නෙ නෑ වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලිනාට්‍යවලට. ඒ නිසා ඒවට වැඩි ඉඩක්‌ වෙන් කරන්න වෙලා තියෙනව. ඉදිරියේදී සිනමාවට ආරාධනා ලැබෙයි කියල හිතනව. එදාට සිනමාව වෙනුවෙන් ඉඩ වෙන් කරන්න මම ලෑස්‌තියි.

 

නපුරු දඩබ්බර චරිතවලට ඔබ දක්‍ෂයි කිව්වොත්?

එහෙම කියන්නෙ උතුම් පැතුම් නාට්‍යයේ වරුණිගෙ චරිතය. නිසා වෙන්න ඕන. ඒ රංගනයේ මගේ දක්‍ෂතාවක්‌ දැක්‌ක කියන්නෙ මම චරිතය හරියට කරපු නිසානෙ. ඒ ගැන මට සතුටුයි. මම මාව දකින්නෙ හැම චරිතෙකටම දක්‍ෂ කෙනෙක්‌ විදියට.

මෙතෙක්‌ රඟපෑ චරිත වලින් ඔබ වඩාත් කැමති ප්‍රේක්‍ෂකයන් වැඩිපුර කතාකරපු චරිතය මොකද්ද?

උතුම් පැතුම් නාට්‍යයේ වරුණිගෙ චරිතය බොහෝ දෙනාගෙ කතාබහට ලක්‌වුණා ඒත් ඔය කාරණා දෙකම තියෙන්නෙ කාසිවත්තෙ චුක්‌කිගෙ චරිතයෙ. ඒ චරිතෙට මම ගොඩක්‌ කැමතියි.

රිතු කියන්නෙ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌?

ඔව්. අනිවාර්යයෙන්ම කලාව කියන්නෙ නිදහස්‌ නිරවුල් මනසකින් නියෑළෙන්න ඕන වෘත්තියක්‌. වෙන වෙන දේවල් පටලව ගත්තොත් මේක හරියට කරන්න බැරි වෙයි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා මේ වෙනකොට මම කලාවට කැපවුණ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌.

* ජනප්‍රියත්වය හිසරදයක්‌ වුණ වෙලාවලුත් ඔය අතරෙ ඇති නේද?

කවදාවත් නෑ. මම මේ තැනට ඇවිත් තියෙන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයො නිසා කියන එක මම හොඳටම දන්නව. රංගන ශිල්පිනියක්‌ විදියට මට ආදරය කරන හැමෝටම මමත් ආදරෙයි. ඒ නිසා මට ඒ අයගෙ ආදරය ප්‍රතිචාර කවදාවත් හිසරදයක්‌ වෙලා නෑ.

* නව පරපුරේ කට සැර රංගන ශිල්පිනියක්‌ විදියටත් ඔබ ප්‍රසිද්ධයි

කටනම් පොඩ්ඩක්‌වත් සැර නැහැ. ඒත් අසාධාරණයට විරුද්ධවනම් ඕනම වෙලාවක මම කතා කරන කෙනෙක්‌. ෆීල්ඩ් එකේ රැඳෙන්න එහෙම නැතිනම් වෙනත් වරප්‍රසාද ලබන්න වැරදි දේ අනුමත කරන කෙනෙක්‌ නෙමෙයි රිතු කියන්නෙ. ඇත්ත සහ හරි දේ කතා කරල කට සැර කෙනෙක්‌ විදියට ප්‍රසිද්ධ වීම ඇත්තටම සතුටක්‌.

වේදිකාවෙ යමක්‌ කරන්න අදහසක්‌ නැද්ද?

වේදිකාවට මම ගොඩක්‌ ආසයි ආදරෙයි. ඒ වගේම වේදිකාවට මට ආරාධනා ලැබිලත් තියෙනව. ඒ සඳහා කාලය වෙන් කරන්න තියෙන අපහසුව තමයි එකම බාධාව. මොකද කරන දේ හරියට කැපවීමෙන් කරන්න ඕනනෙ. කොහොම වුණත් මේ අවුරුද්දෙ වේදිකාවට ගොඩවෙන්න සැළසුමක්‌ තියෙනවා.

* අද තියෙන වෙබ් අඩවි ගැන රිතූට මොකද හිතෙන්නෙ?

කාගෙ හරි දුකක්‌ වේදනාවක්‌ අසරණකමක්‌ මාකට්‌ කරල මුදල් උපය ගන්නත් එහෙම නැත්නම් කාටහරි මඩක්‌ ගහල අපහසුවට පත්කරල හිට්‌ වෙන්න හදාගත්තු දෙයක්‌ විතරයි. එහෙම නැතුව මේවයින් කාටවත් හොඳක්‌ වෙනව දකින්නට ලැබෙන්නෙ නැති නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.

ක්‍ෂේත්‍රයේ දඟකාර චරිතයක්‌ වූ ඔබ කටකතාවලට බයද?

අයියෝ කටකතාවලට නම් මම පොඩ්ඩක්‌වත් බය නෑ. ඒත් ගෑනු ළමයෙක්‌ විදියට නම කැත කරගන්නෙ නැතුව ඉන්න පරිස්‌සම් වෙනවා.

තියෙන ජනප්‍රියත්වයත් එක්‌ක ලැබෙන ආදර යෝජනා එමටයි කියන්නෙ ඇත්තද?

ජනප්‍රිය වුණ හින්ද නෙමෙයි ගෑනු ළමයෙක්‌ නිසා ටිකක්‌ වැඩිපුර ආදර යෝජනා එනවා ඒක ඉතින් සාමාන්‍ය දෙයක්‌නෙ. ඒත් ඉතින් පිළිගන්න පුළුවන් තරමෙ යෝජනාවක්‌ තාම නම් මේ රිතුට ලැබිල නෑ හොඳේ.

ධම්මික හේවාවසම්

ඡායාරූප – ඉරේෂ් ජයංග ඩයස්‌

වික්ටර් සමග කැනඩා යන්න ඉල්ලූ හෂිනිට උසාවියෙන් අවසර ලැබෙයි

තංගල්ල මහජන බැංකුවේ තැත්පත් කර තිබූ රුපියල් ලක්ෂ 12 1/2කට අධික රන් භාණ්ඩ අතුරුදන්වීමේ සිද්ධියක සැකකාරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විදේශගත වීමට අචසර දුන් තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අධිකරණය භාරයේ තිබූ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රාහැරීමටද ඊයේ (05) නියම කළාය.
කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන සංගීත සංදර්ශන කිහිපයකට සහභාගි වීම සඳහා ඇයට විදේශගත වීමට අවසර දෙන්නැයි නීතිඥ නිශාන්ත සඳහරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය
රුපියල් දස ලක්ෂයක්

වටිනා බැඳුම්කරයක් මත ඇයගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට ද නියම කළාය.

වංචාට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්ව සිටි හෂිනි නිලක්ෂි අමේන්ද්‍රා රත්නායක මහත්මියට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කරමින් තංගල්ල මහේස්ත්‍රාත්වරිය කර තිබූ නියෝගයක් මීට පෙර අවස්ථාවක ප්‍රතිශෝධනය කළ තංගල්ල මහාධිකරණ විනිසුරුවරිය ඇයට ඇප නියම කළ අවස්ථාවේදී ඇයගේ විදේශ ගමන් තහනම් කරතිබිණි.

එම කොන්දේසිය ලිහිල් කරවා ගැනිම සදහා හෂිනි මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම පැමිණිල්ල කැඳවනු ලැබිණි.

කැනඩාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන සංගීත සංදර්ශන කිහිපයකට සහභාගිවිමට තම සේවාදායිකාවට ආරාධනා ලැබී ඇති හෙයින් එය සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස 27 වැනිදාත් මැයි මස 30 වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශගතාවීමට අවසර දුන්නාය. අධිකරණය බාරයේ ඇති ඇයගේ ගමන් බලපත්‍රය රුපියල් දස ලක්ෂයක් වටිනා බැඳුම්කරයක් මත මුදාහැරීමට ද විනිසුරුවරිය නියෝග කළාය.
නඩුව ජූලි මස 20 වැනිදා යළි කැඳවිමට නියමිතය

තංගල්ල ආරියදාස කොඩිතුවක්කු

පිරිමි නොදන්නා කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදෙන ආකාරය මෙන්න

කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්තම් ඉතින් කාන්තා අයිතිවාසිකම් කඩකරනව කියල මට විරුද්ධව අජටිඔන් ගන්නත් බැරි නෑ ඔය කට්ටිය

මං කලින් ලිපියක කිව්ව වගේම ලෝකෙ කාන්තාවන් ගෙන් 65% විතර ප්රමානයක් ස්වයංවින්දනයේ යෙදෙන බව ලොක සෞක්ය සංවිධානය (උ්යධ) මගින් කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනව? සමහරු හිතනව ඇති අපේ වගේ රටවල් වල මෙ අගය අඩු ඇති කියල?? එත් මං නම් හිතන්නෙ අද රටේ තියන තත්ත්වයත් එක්ක මෙක වැඩි උනොත් මිසක් අඩුනම් වෙන්නෙ නෑ කියල •-)

කවුරු කොහොමකිව්වත් මේ ස්වයංවින්දනයේ යෙදීමෙන් අපිට විශාල වාසි ප්රමානයක් ලබාගන්න පුලුවන්? වැදගත්ම දේ තමයි තමන්ගෙ ශරීරය ගැන තමන්ටම හොඳ අවබෝධයක් ලැඛෙන එක? තමන්ට තමන්ගෙ ශරීරයේ රසතැන් ගැන ක්රියාකරීත්වය ගැන හොඳ අවබෝධයක් නැත්නම් අපි කොහොමද වෙනත් කෙනෙක් අපිව හරියටම සතුටු කරයි කියල බලාපොරොත්තුවෙන්නෙ? මේක පිරිමින්ට පමනයි කියල තමයි ගොඩක් අය හිතන් ඉන්නෙ එත් කාන්තාවන්ටත් මෙකෙන් ඒ වාසිම ලබාගන්න පුලුවන්?

හරි එහෙනම් අපි කතාවට බහිමුකො???
ලිංගිකත්වය කියල කියන්නෙ ශාරීරික වැයමක්? එක්තරා විධියකට බලපුවහම මේකත් නිකම් ක්රිකට්, පාපන්දු, රග්බි වගේම තමයි අපූරු ක්රීඩාවක්, ඒකනෙ අපේ පැරැන්නො මෙකට රති කෙලිය කියල කිව්වෙ? ඔබට පිහිනීමට විශෙෂ දක්ෂකමක් තියනවා කියල හිතමු, මෙය ඉබේම ඔබ වෙත ලඟා වුනාද? නැහැ?
කාලයක් තිස්සේ ඔබ ජලයට බැහැල පිහිනීම පුරුදුවුනා, කාලයත් එක්කම ඔබේ පෙනහලු ශක්තිමත් උනා මාංශ පේශින් ශ්ක්තිමත් ලෙස හැඩගැසුනා, පිහිනීමේ උපක්රම ඔබ ඉගෙනසමහ, සමහර ක්රම ඔබම සොයාගත්තා? ක්රිකට් වැනි ක්රීඩාවක් කරන ක්රිඩකයන් දෙස බැලුවත් ඔබට පෙනෙන්නේ මේ දෙයම තමයි, හොදින් දිනපතාම ලබන පුහුනුවෙන් තමයි ඔවුන් ලෝක පූජිත ක්රිඩකයන් බවට පත්වන්නෙ?
රති ක්රිඩාවටත් ඔය පුහුනුව අත්යවශ්යයි? ඔබ ඔබේ සිරුර පිලිබඳව හඳුනාගැනීම වගේම එහි රස තැන් ගවේෂණය කිරීමත් අත්යවශ්යයි?

මෙම පුහුනුව ඉතා පහසුවෙන් වගේම ආරක්ශිත ලෙසත්, කාන්තාවක් ලෙස කිසිවකුගෙන් කරදරයකට ලක් නොවී ලැබීමටත් ඇති හොඳම ක්රමය ලෙස ස්වයංවින්දනය හදුන්වා දෙන්න පුලුවන්?
මෙහි කිසිම වරදක් නැහැ ඇබ්බැහිවීම තමයි වරද?ඇත්තෙන්ම පිරිමි ලමයි මෙම ක්රියාව ආරම්භ කරන්නේ ලිංගික පරිණතියට පත්වීම හෙවත් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමගයි? අපේ වැනි රටක සංස්කෘතියත් සමඟ ගැහැණු ලමයෙකු විවාහය දක්වා කන්යාභාවය රැකගතයුතුයි යනුවෙන් ඊනියා සම්මතයක් පවතිනව? නමුත් අද මෙන්ම අතීතයෙදීත් කන්යාභාවය රැකගෙන ලිංගික ක්රියාවල යෙදීම කාන්තාවන්ට ඉතා සුලු දෙයක් බවට පත්වෙලා?

පැරැන්නන් වයස 16-17 වගේ වනවිට ලොකයටම දන්වා උත්සවාකරයෙන් විවාහවී සමාජ සම්මතයට අනුව තම ආශාවන් සංසිදුවා ගන්නාවිට අද පවතින තරගකාරී සමාජයේ වයස 28-30ක් වනවිටත් විවාහ දිවියට එලබිය නොහැකිවී තිඛෙනව?ඉතින් ඔවුන් සිදුකරන්නේ කන්යාභාවය රැකගෙන ලිංගික කටයුතුවල නිරතවීමයි?

නමුත් මෙහි ඇති අතුරු විපාක බොහොමයි? අනවශ්ය ගැබ්ගැනීම්, ලිංගාශ්රිත රෝග සම්ප්රේෂණයවීම් මෙන්ම අසාර්ථක විවාහවලටත් මෙය හෙතු වෙනව? ඉතින් මේ සියල්ලෙන් තොරව ඉතා පහසුවෙන් ලිංගික සතුට ලබාගත හැකි හොඳම ක්රමය තමයි ස්වයංවින්දනය කියල කියන්නෙ?

සුරූපී කාන්තාවන්ගෙන් බහුතරයක් ස්වයංවින්දනයේ බහුලව යෙදෙන බව සමීක්ෂණ මගින් සොයාගෙන තියෙනව?ඒ එකෙන් ඔවුන්ට සරාගී බවක් ආඩ්ය වෙන බව ඔවුන් හොඳින්ම දන්නා නිසයි? අදාළ මංශ පේශි ශක්තිමත්වීම, සුනම්ය බව වර්ධනයවීම හා අවසන් සතුට (සූරතාන්තය) ලබාගැනීමට හුරුකිරීම වැනි බොහෝ ප්රතිලාභ ඔවුන්ට මෙමගින් ලැඛෙනවා?

ස්වාභාවික සංසර්ගයට හොඳ පෙරහුරුවක් තමයි ස්වයංවින්දනය?ඔබව ආදරවන්තයා සිඹිනවිට හෝ වැලඳගන්නාවිට ශරීරයේ කුමන ස්ථාන වලින් වඩාත් සාර්ථක උත්තෙජ නිකුත් වනවාද යන්න සොයාගැනීමටත් ස්වයංවින්දන ක්රියාකාරකම් ඔබට උදව්වෙනවා? භගමණිය(කලිටොරිස්) උත්තේජනයද එසේමයි?

භගමණියේ කුමන ස්ථාන වඩාත් සුවය දනවන්නේද යන්න ඔබ පුද්ගලිකව දැන සිටීම සංසර්ගයට වඩාත් හිතකරයි? සුරතාන්තයක් හෝ සුරතාන්ත වැලක් අත්විඳීමට ඔබේ පෙම්වතා හෝ සැමියා සමග ඔබ සූදානම්ද? ඊට ඔඛෙ මේ රහස් ස්වයංවින්දන ක්රියාකරකම් ඔබට සහය දේවි?

පෙම්වතා ඔබේ භගමණිය සිඹිනවිට ඔබට සුරතාන්තයට පැමිනීමට අවශ්ය කාලය කොපමනද? දැඩි වෙහෙසක් ගෙන ඔහු සමග කාලය කා දැමීමට වඩා ඉක්මනින්ම අවශ්ය කාම උද්දීපන තත්ත්වයට පා තැබීමට ඉගෙනගැනීම වඩාත් සුදුසුයි නේද? මෙය ස්වයංවින්දනයේ යෙදීම මගින් මාස කිහිපයක් තුලදී ලගාකරගත හැකි තත්ත්වයක්?

ඉතා කණගාටුදායක ලෙස බොහෝ පිර්මි ඉක්මන් කාරයන් වීම නිසාම කාන්තාවන්ට අවශ්ය සතුට නිසියාකාරව ලබාදීමට ඔවුන්ට නොහැකි වී තිඛෙනවා? බහුතරයක් පිරිමි ඉතා ඉකමනින් කාන්තා යෝනියට ඇතුල්වී තම ධාතු පිටකරන්නයි බලන්නෙ?මෙම හෙතුව නිසා බොහෝ කාන්තාවන්ට ඉතා ඉක්මනින් සංසර්ගය එපාවී යනව වගේම ඔවුන් එයින් මානසිකව පීඩාවිදිනව?

මෙහිදී පිරිමින් තම අතුට ගැන මෙන්ම තම සහකාරියගේ සතුට ගැනත් වැඩිපුර සිතිය යුතු අතරම කාන්තාවන්ටත් ස්වයංවින්දනය මගින් ලබන අත්දැකීම් ඔස්සේ ඔහුගේ ක්රමයට හා රිද්මයට අනුගත වීමට පහසුවෙන් හැකිවෙනව?
එසෙනම් ඔබ සුදානම්ද????

පරීක්ෂණයක් ලෙස ස්වයංවින්දනයේ යෙදීමට යන ඔබට එ සඳහා සුදුසු වටපිටාවක් තිබිය යුතුයි? ඔබට කරදරයක් විය හැකි සියලු බාහිර දේවල් ඉවත් කරන්න(ජංගම දුරකතන වැනිදෑ) අන් අයගෙන් බාධා නොපැමිනෙන ලෙස තමන්ට තනිව පැය කිහිපයක් ගතකල හැකි අවස්ථාවක් තෝරාගන්න, කාමරය තුලට ආලොකය ඇතුලුවීම සීමාකරන්න?

දෙන් ඔබේ සියලු ඇඳුම් ඉවත් කර ඇදේ වැතිරෙන්න දෑස් පියාගන්න? දැන් පලමුව ඔබ මානසිකවත් ඉන් පසුව ශාරීරිකවත් සැහැල්ලුවන්න මෙහිදී එති වැදගත්ම දෙය නම් කලබල නොවීමයි? ඉන් පසුව මනසිකව හා ශාරීරිකව ඔඛෙ සිරුර වින්දනය කරන්න? එනම් මනසින් ඔඛෙ සිරුර ස්පර්ශ කරන ආකාරය විනාඩි කිහිපයක් මවාගන්න ඉන් පසු අත්වලින් එය හොඩින් ස්පර්ශ කරන්න?
දැන් හැකියාවක් තියෙනවනම් ලිහිස්සි දෙයක් ඔබේ ශරීරයේ අලෙප කරන්න?

මෙය හොදින් වෙලව ගෙන කිරිම ප්රතිඵල දායකයි?(නුමුත් මෙවැනි දෙයක් නැතත් ප්රශ්නයක් වන්නේ නැත) ඉන්පසු අත් දෙකම භාවිතාකරමින් ඔබේ සිරුර ස්පර්ශ කිරීම ආරම්භ කරන්න? මෙහිදී සෙමෙන් ගෙල පෙදෙසින් ආරම්භකර පියයුරු, උදරය පිරීමැදීම සිදුකරන්න ඔබ යොනි මුඛයට යායුත්තේ ඉන්පසුවයි? මෙහිදී භගමණියේ සංවේදනයට හුරුවන්න?ඔබට දැනෙන්නේ කොහොමද?

උණුසුමක් දැනෙනවාද? කිතියක්ද දැනෙන්නේ? ඔබට වඩාත් සතුට දෙන්නෙ භගමණියේ දකුණු පැත්තද? නැත්නම් වම් පැත්තද? එහි හිස මත කිතිකැවීමක් දැනෙනවාද? ඔබ මෙසේ පිරිමදිනවිට ඔබේ යොනි තොල් මදක් පලල් වූවාද, එයින් දියරයක් වෑස්සීමට කොපමණ කල් ගතවූවාද යන්න වටහා ගන්න?

මතක තබාගන්න ස්වයංවින්දනය එක සමාන ලෙස සිදුකල හැකි කාන්තාවන් දෙදෙනෙක් ලොකයේ නැහැ?එබැවින් තමන්ට සුදුසු සතුට ලබාදෙන පියවර තෝරා ගතයුත්තේ ඔබමයි?
ස්වයංවින්දනය ආරම්භ කිරීමට වඩාත් සුදුසු ක්රමය ලෙස යුරෝපා ලිංගිකත්වය පිලිබඳ විශෙෂඥ වෛද්යවරුන් (සෙංඔලොගිස්ට්ස්) හදුන්වා දෙන්නේ කම්පනකාරක(ඪඉබ්රටොර්ස්) වැනි උපකරණ යොදාගැනීමයි? නමුත් ලංකාව වැනි රටවල මෙම උපකරණ සොයාගැනීමට ඇති අපහසුවත් එම උපකරණ භාවිතයෙන් කන්යාපටලයට හානී සිදුවීමේ අවධානම වැඩිනිසාත් මම එම උපකරණ භාවිතය පිලිබඳව මෙම ලිපියේ සඳහන් කිරීමට බලාපොරොත්තුවන්නේ නැහැ?

එහෙත් තම අත් දෙක මනාව ප්රයෝජනයට ගනිමින් තම ශරීරය නිසි ආකරයෙන් සතුටු කරන ආකරය මෙයින් මා ඔබට පෙන්වාදෙනවා?

එක් එක් කාන්තාවන් තමන්ට ආවේණික ස්වයංවින්දන රටාවන් තෝරාගන්නවා? මේ අතරෙ බහුතරයක් කාන්තාවන් භාවිතා කරන්නවු පොදු ක්රියාකරකම් කිහිපයකුත් තියෙනවා?

භගමණියේ හිස කෙලින්ම පිරිමැදීමට බොහෝ කාන්තවන් කැමතියි, මෙයට හේතුව භගමණිතුඩෙහි ඇති අධිසංවේදී භාවය හා අධික සියුම් බව?
මේ හෙතුව නිසාම ස්වයංවින්දනයෙන් පසු යම්වේදනාවක් ඉහිලීමටත් මෙම කාන්තාවන්ට සිදුවෙනවා? එහෙයින් බොහෝ කාන්තාවන් කැමතිවන්නෙ භගමණියේ එක් පැත්තක් පිරිමැදීමටයි?මෙහිදී වමත් කාරියන් වම් පැත්තත් දකුණත් කාරියන් දකුණු පැත්තත් පිරිමැදීමට නැඹුරුතාවක් දක්වන බව සොයාගෙන තිඛෙනව? තවත් අය භගමණියේ මූලය පෙදෙස රවුමටත් තදට හා ලිහිල්වත් උඩට හා පහළටත් ලෙස උත්තෙජනය කරනවා?

නමුත් මෙහිදී භගමණිහිස උත්තෙජනය කරනවාට වඩා වෙලවක් සුරතාන්තයට පත්වීමට ගතවෙනවා? කෙසේ නමුත් තමන්ට වඩාත් සුවදායි ක්රමය තොරාගැනීමේ හැකියාව තිඛෙන්නේ තමන්ටමයි?
එසේ නම් ඔබ සූදානම්ද????

දැන් ඔබ තම කාමරයේ මා මුලින් ලියූ පරිදි ස්වයංවින්දනයට සූදානම්ව සිටිනු ඇතැයි මම සිතනවා?ඇඳ මත නිශ්චලව වැතිරෙන්න, දැස් වසාගන්න සිරුරේ හැඟීම් දැනීම් කෙරෙහි පමණක් ඔඛෙ මනස යොමු කරන්න?
දැන් මනස ගලායාමට ඉඩහරින්න??? කොතැනටද?

ඔබට ප්රිය ඔබව ලිංගිකව තෘප්තිමත් කලහැකියයි ඔබට සිතෙන පුද්ගලයා වෙත?මෙහිට්දී ඔබගේ පෙම්වතා සැමියා කෙරෙහි මනස යොමුකල හැකිනම් වඩාත් හොඳයි?එයට හේතුව එවිට ඔහු සමග ලිංගිකව හැසිරෙන විටත් ඔබට ඔහුගෙන් උපරිම තෘප්තියක් ලබාගත හැකි ලෙස මනස සැකසී තිබීමයි?
නමුත් මෙම පුදිගලයා ඔබ ප්රියකරන ඕනෑම කෙනෙක් වියහැකියි? කඩවසම් න්ළුවෙක්, ක්රිඩකයෙක් අදී ඔනැම කෙනෙක්?(එහෙත් නිතර හමුවන කෙනෙක් මේ සඳහා යොදාගැනීමෙන් වළකින ලෙස මා ඉල්ලා සිටිනවා? එයට හේතුව ඔහු ගැන ඔබට ඇතිවන දැඩි හැඟීම ඔබව වැරදි පාරේ ගෙනයා හැකි නිසයි)? දැන් ඔබ පිරිමියෙක් තෝරාගත්තා හරි` දැන් ඔහු ඇඳ මත වැතිර සිටින ඔබගේ සුන්දර නග්න දේහය දෙස එක එල්ලේම බලාසිටින ආකරය සිතින් මවාගන්න???

ඔබේ සිරුර දැන් ඔහු පතා සිටින හැටි ඒ ආවෙගය??ගින්න??පිපාසාව??ඔහු ඔබේ ලැම සිඹින හැටි ඔහුගේ දෝත් ඔබේ උදරය මත ඇදී අවුත් යටි උදරය පෙදෙසටත් එන හැටි ඔඛෙ කළවාවල ඇතුල් පැත්ත ඔහු සිනිඳුවට ස්පර්ශ කරන හැටි ඔහුගේ ඇඟිලි උඩට ඇවිත් ඔබගේ භගමණිය ස්පර්ශ කරන අකාරය සිහිකරන්න?

ඔබගේ අතැඟිලි ඔහුගේ ඇඟිලි හා ශිශ්නය බව සිතන්න, මුළු රාත්රියම ඔහුටම වෙන්වී ඇතිබව සිහියට නගාගන්න? ඉතින් හදිස්සි වන්නේ කුමකටද? ඔබගේ අතැඟිලි භාවිතාකරමින් සතුටු වන්න?

ඔබ සෙමින් ඔබගේ සිරුර උද්දීපනය කළ තරමටම ඔබට ඉහල සතුටක් හා සුරතාන්තයක් ලබාගැනීමට හැකි වේවි?ඇත්තෙන්ම ඔඛෙ මනසේ ඇදී පෙම්වතා නැතිනම් සිහින කුමරා ඔබ මත සිටිමින් ඔබව සතුටු කිරීමේ යෙදෙන විට කුමන හදිස්සියක්ද?ඔහු ඔබගේ සිරුර ඔහුගේ පාලනයට නතුකරගෙන ඇති ආකාරය ඔහුගේ ශිශ්නය ඔබ තුල ඉහල පහල යන ආකාරය මවාගන්න?ඔබ ඔහු වෙනුවෙන්ම අවසන් සංදර්ශනය සඳහා සූදානම් නොවේද?

?එයින් දෙදෙනාම සතුට ලබනවා නොවේද?
ඔබට මෙම සිතුවම් මවා ගැනීම සාර්ථකව කළ නොහැකිනම් අලංකාර ලිංගික දර්ශන සහිත චිත්රපටයක් (නිල් චිත්රපටයක් නොවේ) හෝ එවනි දසුන් මවාගත හැකි පොතක් මෙ සඳහා ආධාර කරගත හැකියි?

එමෙන්ම තවත් කිවයුතු දෙයක් නම් පිරිමින්ට වඩා කාන්තාවන් සිහින මවා ගැනීමේ දක්ෂයන් බවයි? සමහරු රළු ලිංගික අත්දැකීම් වලට සතුටු වන අතර පිරිමියා තමාව යටත් කරගනිමින් ක්රියාකරන්නෙ නම් බොහෝ කාන්තාවන් සතුටුවන බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබේ?එබවින් සිහින මැවීමට උත්සාහ කරන්න ඔබගෙ සිහිනය ඔබම තොරාගන්න?

ඔබ මින්පෙර ස්වයංවින්දනයේ යෙදුනු කාන්තාවක් නොවෙයි නම් මුලින් ඔබට මෙය රසවත් නොවන්නට පුලුවනි?නමුත් පුරුදු වීමත් සමග එය තවත් රසවත් කරගැනීමට ඔබටම ක්රම සොයාගැනීමට හැකිය?ඔබේ සිරුරට නිදහස හා කාලය ලබාදෙන්න??සති කිහිපයක් ගතවනවිට ඉක්මනින් සිරුර පුබුදුකර සුරතාන්තයක් ලබාගන්නා ආකාරයත් ඔබේ සතුට වැඩිකරගන්නා ආකාරයත් ඔබ ඉතා පහසුවෙන් ඉගෙනගනීවි?

එමෙන්ම මතකතබාගත්යුතු දෙයක්නම් ඔබ මේ කරන්නේ ඔබේ සිරුර ලිංගිකත්වයේ හා ආදරයේ අපූරු උපකරණයක් බවට පරිවර්තනය කිරීමයි?ගිටාරයක් අතටගත් පුද්ගලයකුට දක්ෂ වාදකයකු වීමට දවසින් බැහැ?එයට නිරන්තර පුහුණුව අවශ්යයි?ඔබටත් එසේමයි, මසකට වරක් දෙවරක් පමණක් කිරීමෙන් දක්ෂයෙක් වන්නට නොහැකි බව ඔබ සිහි තබාගතයුතුයි?

ඇසුවන් මවිතයට පත් වන ශ්‍රී දේවිගේ දේපල වටිනාකම මෙන්න වියදම කෝටි 8යි අදායම කෝටි 30

හදිසියේ දියේ ගිලීමෙන් පසුගියදා ඩුබායිහිදී මරණයට පත්වූ ඉන්දිය සිනමාවේ සුරූපී නිළි ශ්‍රී දේවිගේ දේපළ වටිනාකම ප්‍රකාශයට පත් කර තිබෙනවා. මුළු ඉන්දියාවම හොල්මන් වූ ශ්‍රී දේවිගේ දේපල වටිනාකම් මෙන්න.පිස්සු හැදෙනව.පහත වීඩියෝව තුලින් ඔබත් සියල්ල දැනගන්න

අනර්කලී ආකර්ශා සැමියා සමග ගත කරන සුපිරි ජීවිතය මෙන්න ඡායාරුප

අනර්කලී ආකර්ශා කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමාව තුළ දිදුළණ තරුවක්. මේ වනවිට දකින්න නොලැබුනත් ඇය නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනු ලැබුවා.

මෑත කාලයේ දී නම් ඇය ව අපිට කලා නිර්මාණ තුළින් දකින්න ලැබු‍නේ ම නැති තරම්. ඒ ඇය විවාහ වී සිය සැමියා සමග විදෙස් ගත වී සිටින නිසා ය.

ඇය එහි ගත කරන ජීවිතය දැක්වෙන ඡායාරූප කිහිපයන් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්

කවුරුවත් මට බලපෑම් කරන්නේ නැහැ, මම ක්ලබ් යනවා

ගොසිප් ගැහුවම ගොඩක් අය පෙනෙන දේ විශ්වාස කරනවා”
”මට මඩ ගහලා කාගේ හරි බඩ කට පිරෙනවා නම් ඒක මට පිනක්”
”ඔව්… මම පෙම්වතියක්”
මේනකා මදුවන්ති කියන්නේ නිතර නිතර කලා නිර්මාණවලින් දකින්න නොලැබුණත් ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටින නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතිං ඇය කලකට පසු ව පුවත්පතකට සිය අලුත් තොරතුරු රැසක් කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට….

මේනකා මේ දවස්වල වැඩ ද? නැත්නම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නව ද?
පසුගිය දවස්වල හර්ෂ උඩකන්දගේ ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ඒ වැඩෙත් එක්ක තමයි කාර්යබහුල වෙලා හිටියේ. මම සම්බන්ධ වුණ චිත්‍රපට හතරක්ම තිරගත වෙන්න තියෙනවා.

සම්භාව්‍ය මට්ටමේ නිර්මාණයකට මේනකාට ආරාධනාවක් ලැබුණොත් ඕන කැප කිරීමක් ඒ වෙනුවෙන් කරන්න කැමැති ද?
නිළියක් වුණාම සීමා දාගෙන ඉන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ සමාජයේ එවැනි කලා නිර්මාණ, ඒවට සම්බන්ධ වෙන ශිල්පීන් පිළි ගැනීමට ලක්වෙද්දී ප්‍රශ්නයක් තියෙනවා. අතීතයේ දී නම් ඒ වගේ නිර්මාණවල හිටපු ශිල්පිනියන්ට ගැටලුවක් වුණේ නෑ. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. අපි දෙයක් කළොත් ඒවායින් ගොසිප් දාන්න ගොඩක් අය ඉන්නවා. මම ප්‍රශ්න දාගන්න කැමැති නැහැ. ඒ නිසා සාමාන්‍ය විදියට නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

ඔය තීරණ ඔයාගෙම තීරණ ද? නැත්නම් ඒ තීරණවලට කවුරු හරි බලපෑම් කරනවා ද?
කවුරුවත් මට බලපෑම් කරන්නේ නැහැ. මම ඉස්සර ඉඳන් හිතපු දෙයක් තමයි අපි මඩවලට බය වෙලා හිටියොත් මඩ වදිනවා වැඩියි. මම පැත්තකට වෙලා හිටියත් පරණ දෙයක් හරි හොයලා මඩ ගහනවා.

නිතර මඩ වදින නිළියන්ගේ ගොඩට මේනකාවත් අහුවෙනවා නේද?
ඔව්. අනේ මන්දා මාව ඒ පැත්තට තමයි වැටිලා තියෙන්නේ. සමහර වෙලාවට අද ඊයේ වුණ දේවල් නෙවෙයි, මොකක් හරි ගැළපෙන්නේ නැති දෙයක් හරි එළියට අරගෙන මඩ ගහනවා. ගොසිප් ගැහුවම ගොඩක් අය පෙනෙන දේ විශ්වාස කරනවා. ඇත්ත දේ ගොඩක් අය හොයලා බලන්නේ නැහැ.

ඉතින් ඔහොම හොය හොයා මේනකාට මඩ ගහද්දී ගැටලුවක් නැද්ද?
ගැටලුක් වුණත් ඉතින් මම නිවැරැදියි කිය කිය නම් යන්නේ නෑ. කැමැති දෙයක් හිතාගන්න කියලා මම ඉන්නවා. මම කවුද කියලා මම දන්නවානේ.

මේනකා දෙසැම්බර් 31 රාත්‍රියට එහෙම විශේෂ සැමරුම් කරන කෙනෙක් ද? අඩු ගානේ විශේෂ අවස්ථා සමරලා විනෝද වෙන කෙනෙක් ද?
මම අඩුම තරමේ උපන් දින සාදයක්වත් ගන්න කැමැති කෙනෙක් නෙවෙයි. දෙසැම්බර් 31 රාත්‍රිය නම් මම ගත කරන්නේ මගේ පවුලේ අයත් එක්ක පන්සලේ දී. මම එදාට පාටි දාලා විනෝද වෙන්නේ නැහැ. හැබැයි මම විශේෂ අවස්ථා වෙනුවෙන් වෙන අයගේ පාටිවලට සහභාගි වෙලා තියෙනවා.

සමහරු විනෝද වෙන්න ක්ලබ් යනවා. මේනකාත් එහෙම කෙනෙක්ද?
ක්ලබ් ගිහින් නැහැ කියලා මම කියන්නේ නැහැ. මම ක්ලබ් ගිහින් තියෙනවා. අපි ක්ලබ් යනවා කියලා මඩ ගහන අයත් ක්ලබ් යනවා. මම ක්ලබ් ගියත් ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නවත් ඒවා අවුස්සලා ගොසිප් සයිට්වල ගොසිප් ගහන්නවත් අවශ්‍ය නැහැ. ක්ලබ් යනවා කියලා ගොසිප් ගහන අය හරියට ඒවා නොකරපු අය විදියට පෙන්නන්න හදන්නේ. මම ඉතින් කියන්නේ මට මඩ ගහලා කාගේ හරි බඩ කට පිරෙනවා නම් ඒක මට පිනක්.

දැන් නිළියෝ හැසිරෙන විදිය හරි නැහැ කියලා ගොඩක් අය කියනවා. මේනකාටත් ඔය චෝදනාව ඇවිත් ඇති ද?
මට දැනුවත්ව එහෙම චෝදනා නැහැ. අපිට ඇඟිල්ල දික් කරන්නෙ අපේ ක්‍ෂේත්‍රයේ අය නොවෙයි. පිට අය. මම මගේ පාඩුවේ ඉන්නේ. අපි කළොත් තමයි හැමදේම වැරැදි. මොකද අපි ජනප්‍රිය නිසා ඉස්මතු කරලා පෙන්නනවා. වෙන ක්‍ෂේත්‍රයක කෙනෙක් අපි කරන දේම කළොත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි ඉතින් හැරුණත් වැරැදියිනේ. මම ඉතින් කාටවත් වැරැදි කරලා නැහැ. අපේ පෞද්ගලික දේවල්වලට මඩගහලා සතුටු වෙන අය සතුටු වෙයි.

දැන් මේනකා වැඩවලත් වැඩිපුර පේන්න නැත්තේ හැම දෙයින්ම මිදිලා පාඩුවේ ඉන්න උත්සාහ කරන නිසා ද?
ඇත්තටම මම දැන් හැමදේම තේරුම් අරගෙන ඉන්නේ. ඒකයි පැත්තකට වෙලා ජීවත් වෙන්නේ.

එහෙනම් කලින් ආශ්‍රය කළ යාළු මිත්‍රයොත් දැන් ආශ්‍රය කරන්නේ නැද්ද?
අම්මෝ දැන් මට යාළුවෝ නැති තරම්. වෙච්ච ප්‍රශ්නත් එක්ක ඈත්වෙලා පාඩුවේ ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් අපි පේන්න නොහිටියත් අපිට මඩ ගහනවා.

දැන් මේනකා පෙම්වතියක්. ජීවිතේ ඉන්න විශේෂ කෙනා ගැන කියමුද?
ඔව්. මම පෙම්වතියක්. එයා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි.

කවද්ද එකලාසයක් වෙන්නේ?
ඒකත් ඉදිරියේදී වෙයි. බලමුකෝ

සැකයක් ඉතිරි කර මියගිය ශ්‍රීදේවිගේ අදහාගත නොහැකි ආකාරයේ වීඩියෝවක් ලීක් වෙයි

බොලිවුඩයේ ප්‍රථම කාන්තා සුපිරි තරුව වූ ජනප්‍රිය නිළි ශ්‍රීදේවී කපූර්ගේ වියෝව සම්බන්ධයෙන් විවිධ තොරතුරු තවමත් වාර්තා වෙමින් පවතිනවා.

ඇයගේ මරණය සිදු වූවේ දියේ ගිලීමෙන් බවටත් හෘදයාබාධයක් වැළඳීම නිසාවෙන් බවටත් තොරතුරු වාර්තා වුණා. එසේ ම ඇය මිය යනවිට ඇයගේ ශරීරයේ මධ්‍යසාර අන්තර්ගත වී තිබූ බවට ද ඇතැම් පුවත් අහන්න දකින්න ලැබුණා.

එහෙත් බොහෝ දෙනෙක් පවසන්නේ ඇය සැර මත්පැන් වර්ග භාවිතයට නොගන්නා බවයි. මේ වනවිට ඇය සම්බන්ධයෙන් අලුත් කථිකාවතක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඇය සාදයක් අවසන් වී සිය සැමියාවන බොනී කපූර් සමගින් යම් ස්ථානයකින් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිසාවෙනි. බොහෝ දෙනෙක් පවසන්නේ එම අවස්ථාවේ දී ඇය මත්පැන් පානය කර ඇති බවකි.

එම වීඩියෝව පහතින්

ඇස් නටවා ලොවක් වසගයට ගත් ප්‍රියා ප්‍රකාශ් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්න විස්තරේ

ලොව ම එක්රැයකින් තම වසඟයට ගත්  ප්‍රියා ප්‍රකාශ් වෙත  යළි අවධානය යොමුව තිබෙනවා.ලොව ම එක්රැයකින් තම වසඟයට ගත්  ප්‍රියා ප්‍රකාශ් වෙත  යළි අවධානය යොමුව තිබෙනවා.
ඒ ඇය රංගනයෙන් එක්වන Oru Adaar Love චිත්‍රපටය හෙට (03) තිරගතවීමට නියමිතව තිබීම හේතුවෙන්.
මේ අතර ප්‍රියා සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනුකර තිබුණා.
ඒ හයිද්‍රාබාද් පොලිසිය විසින්  එම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi  ගීතයට එරෙහිව ගොනුකර ඇති නඩුවකට එරෙහිවයි.
එහිදී පොලිසිය චෝදනා කරන්නේ එම ගීතයේ අන්තර්ගත පදරචනාව තුළින් ආගමික සහජීවනයට බාධාවක් එල්ලවන බවයි.
ඇය ලෝකේ ම හඳුනාගත් ගීතය වන්නේ ද එයයි.
ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ තරුණයන්ගේ සිත් සොරගත් මේ අලුත් රුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වූවා.
කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ලැබුණු ප්‍රසිද්ධිය මෙන්ම ඇයව අපහසුතාවයට පත්කරන සිදුවීම් ද පසුගිය කාලයේ සිදුවූවා.
මේ අතර මේ වනවිට අන්තර්ජාලයට Priya prakash warrier ගේ බව සඳහන් කරමින් නිරුවත් ඡායාරුප එක්වෙමින් පවතින අතර බොහෝ දෙනෙකු එම ව්‍යාජ ඡායාරූප දැඩි පිළිකුලෙන් බැහැරකර තිබෙනවා.
Oru Adaar Love නමැති පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.