සල්මන් ඛාන්ට දඬුවම් දුන්නු විනිසුරුන්ට සහ දෙන්න හිටපු විනිසුරුන්ට වුන පුදුම සහගත දෙය

සල්මන් ඛාන් කියන්නේ මේ වෙනකොට බොහෝ දෙනෙක් කතාබහ වෙන චරිතයක් ඒකට හේතුව 1998 වසරේදී දුර්ලභ ගනයේ මුවන් දෙදෙනෙකු මරා දැමීම නිසා වසර 5ක සිර දනුවම් ලබාදීමයි.එයට දඬුවම ලබාදුන් සහ සල්මන් ඛාන්ගේ දඩුවමේ කාල සීමාව සම්බන්ධයෙන් අද විනිශ්චයක් ලබාදීමට සිටි විනිසුරු වරුන් දෙදෙනාට එකවරම සිදුවූන දෙය නම් පුදුම සහගතයි මෙන්න බලන්නකෝ විස්තරය

කාන්තාවන්ට මැදපෙරදිග ගෘහ සේවයට යාමට පෙර උපත් පාලන කිරීමට නියෝග

අද අපි මේ ඔයාලට කියන්න යන්නේ ගෘහ සේවයට යාමට සුදානම්ව සිටින කාන්තාවන්ට වැදගත් පණිවිඩයකුයි මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන්ට ඉන් පෙර අනිවාර්යයෙන් සිදුකල යුතු යයි පැවසෙන දෙයක් ගැන අපිට දැනගන්නට ලැබුණා මෙන්න වැඩි විස්තර සදහා පහත වීඩියෝව බලන්න

ගෙදරක කාමරයක් ඇතුලේ අවුරුදු දෙකක් තමන්ගේ දෑතින්ම කළ මේ නිර්මාණය දැක ලැම්බෝගිනි කම්පැණිය හොල්මන්

කෙන් ඉම්හොෆ්,ඔහු අතිවිශේෂ පුද්ගලයෙක් වන්නේ ඔවු විසින් තම සුරතින් නිමවා අවසන් කල අග්‍රගන්‍ය නිර්මාණයක් නිසායි.චිත්‍රපටයක් නැරබීමෙන් පසුව ඔහු එහි ඇති සුඛෝපබෝගී මෝටර් රථයක් වන ලම්බෝගිනි මෝටර්රථයක් පිළිබදව සිහින මවන්නට උනා. ඉන් පසු එය තමා විසින්ම සෑදීමට පටන් ගත්තා

මේ ආබාදිත තරුණියට තමන් ආදරේ කරන ක්‍රිකට් තරුව දැක්කම ආපූ සතුට බලන්නකෝ

මේ ආබාධිත තරුණියත් ක්‍රිකට් ක්‍රීඩකකුට ගොඩක් ආදරේ කරනවා තමන්ට ආදරේ කරන මේ ක්‍රිකට් තරුව දැක්කම බලන්නකෝ මේ අහිංසක තරුණියගේ මුහුණේ තිබුන හිනාව මෙන්න පහතින් වීඩියෝව බලන්න

නිදහස් කුසලානය බලන්න like එකක් දාලා සෙට් වෙන්න

චැනල් හොයා හොයා ඉන්නේ නැතුව මෙතනින්  මැච් එක බලන්න like එකක් දාලා share පාරක් දාලා සෙට් වෙන්න

පහත ලින්ක් එක මත ක්ලික් කර නරඹන්න

https://www.facebook.com/srilankacricket/

 

ආරම්භක පිතිකරණ යුගලයේ වෙනසක් සටනට ඇතුලත් කණ්ඩායම මෙන්න

නිදහස් කුසලාන තරඟාවලිය යටතේ පැවැත්වෙන පළමු තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 7:00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ඉන්දීය කණ්ඩායමට ද එකලෙස වැදගත් වන අතර ,ඉන්දීය කණ්ඩායම තම නිත්‍ය නායකයා ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපයක් ම නැතිව ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමද කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව ක්‍රීඩා කරයි .

2017 අමිහිරි පරාජයන් අමතක කර බංගලාදේශයේ දී නව වසරේ ලබාගත් ජයග්‍රහණ සමඟ නව පිබිදීමකින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රේක්ෂකයන් ඉදිරියේ කෙසේ ක්‍රීඩා කරනු ඇතිද යන්න අද සිට ඇරඹෙන තරඟාවලියෙදී දැකගත හැක.

අද ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ස්ථානය බොහෝ විට රිශාබ් පන්ට් ට හිමි විය හැකි අතර එසේ වුව හොත් දිනේෂ් කාර්තික්ට අවස්තාවක් හිමි නොවනු ඇත.

ක්‍රීඩා කල හැකි ඉන්දියා කණ්ඩායම

1.රෝහිත් ෂර්මා, 2.ෂිකර් ධවාන් 3. සුරේෂ් රයිනා 4. කේ.එල් රාහුල් 5. මනීෂ් පාණ්ඩේ, 6. රිෂාබ් පන්ට් , 7.වොෂිංටන් සුන්දර් , 8.යූස්වීන්ද්ර චහාල් 9 .ෂදූල් තකුර්, 10.අක්ෂා පටෙල් , 11 ජයදෙව් උන්දකාඩ්

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය සමඟ ක්‍රීඩා කල අවසාන කණ්ඩායමට සුළු වෙනස් කම් සහිතව තරඟයට පිවිසිය හැකි අතර කුසල් පෙරේරා යළිත් වරක්‌ කණ්‌ඩායමට පැමිණීමත් සමඟ ආරම්භක පිතිකරු ස්‌ථානයට තුන්කොන් සටනක්‌ නිර්මාණය වී තිබේ. ඒ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌ සහ කුසල් පෙරේරා අතරය.

නමුත් අද තරගයේදී කුසල් යුගල ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහොත් ධනුෂ්ක ගුණතිලකට අංක තුන දක්‌වා පල්ලම් බැසීමට සිදුවේ.සුරංග ලක්මාල් සමඟින් පන්දු යැවීම ආරම්භ කරන්නේ ඉසුරු උදානද නැතිනම් දුෂ්මන්ත චමීරද යන ප්‍රශ්නය ඇති අතර වමත් වේගපන්දු යවන්නෙකු වන ඉසුරු උදාන පිතිකරුවෙකු ලෙසද දක්ෂතා දැක්වීම ඔහුට කණ්ඩායමට එන්නට ඇති අමතර වාසියකි.

ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

1 කුසල් ජනිත් , 2.කුසල් මෙන්ඩිස් 3, උපුල් තරංග , 4 දසුන් ශානක , 5 දිනේෂ් චන්දිමාල්(නායක) , 6 ධනුෂ්ක ගුණතිලක , 7 තිසර පෙරේරා , 8 ජීවන් මෙන්ඩිස්, 9 අකිල ධනංජය 10. ඉසුරු උදාන , 11 සුරංග ලක්මාල්

ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ තණතිල්ල තරමක මන්දගාමී තණතිල්ලක් වන අතර වේගවත් අවට කලාපය සමඟ අද දිනයේ හොඳ තරඟයක් පැවැත්වෙනු ඇතයි අපට විශ්වාස කල හැක.

තරඟ කාල සටහන

මාර්තු 6: ශ්‍රී ලංකා vs ඉන්දියා

මාර්තු 8: බංගලාදේශය VS ඉන්දියා

මාර්තු 10: ශ්‍රී ලංකා VS බංගලාදේශය

මාර්තු 12: ඉන්දියා VS ශ්‍රී ලංකා

මාර්තු 14: ඉන්දියා VS බංගලාදේශය

මාර්තු 16: බංගලාදේශයVS ශ්‍රී ලංකා

මාර්තු 18: අවසන් තරඟය.

මුසල්මානු මිතුරනි පපුවට අත තියල කියන්නෙ සමාවෙන්න – සන්නස්ගලගෙන් රිදෙන්න ටෝක් එකක්

උපකාරක පංති ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය ෆේස්බුක් ගිණුමේ පලකළ සටහනක් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

ජාතිවාදී…. පුකට පයින් ගහලා කියන්නෙ

නතර වෙයව්.

මුසල්මානු මිතුරනි,

පපුවට අත තියල කියන්නෙ .

සමාවෙන්න .

නතර වෙන්න

පහරදීමකින් සිංහල තරුණයෙකු මියයාම නිසා තෙල්දෙණිය නොසන්සුන් – පොලිස් කැරළි මර්ධනය කැඳවයි

මුස්ලිම් ජාතික පිරිසකගේ පහරදීම නිසා සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර, කුපිත වූ පිරිස් විසින් ව්‍යාපාරික ස්ථාන කිහිපයකටද ගිනිතබා තිබෙන බවට වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ තෙල්දෙණිය උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියෙක් වන අතර පහරදීමෙන් පසු දැඩි කැපුම් තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු 3වැනිදා අළුයම මියගොස් ඇත්තේ.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් ආරක්ෂාව දැඩිකර තිබෙන අතර කැරළි මර්ධන ඒකකයද කැදවා ඇති බවයි පැවසෙන්නේ.

දින කිහිපයකට පෙර තෙල්දෙණිය ප්‍රදේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයකට ඉදිරිපසින් ගිය, මියගිය තරුණයා පැදවූ ලොරි රථය මාර්ගයේ ඉඩ නොදීමේ සිද්ධියක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවී තිබෙනවා.

තෙල්දෙණියේ ඉන්ධන පිරවුම්හලකට අයත් අදාළ ලොරි රථය රාත්‍රියේ එහි නවතා රියදුරු ඒ තුළ නිදාගෙන සිටියදී නැවත පැමිණි මුස්ලිම් ජාතික පිරිස ඔහුට පහර දී කපා කොට දමා ඇත. එම අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ සිංහල සේවකයන් බලා සිටියදීම මෙම පරදිම සිදුකර ඇතැයි වාර්තා වනවා.

අදාළ සිදුවීමේ සීසීටීවී දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙළදසැල්වලට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දස දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර තෙල්දෙණිය මාර්ගයේ ගමන් කළ ලොරි රථ රියදුරෙකුට පසු පසෙන් ආ ත්‍රීරෝද රථයක පැමිණි පිරිසකට මාර්ගයේ ඉඩ නොදීම නිසා උරණ වී ලොරි රියදුරාට සහ සහයකයාට පහර දී. තිබෙනවා. පහර දීමේන් දරුණු ලෙස තුවාළ ලැබූ ලොරි රථ රියදුරා මහනුවර රෝහලේ දැඩි සැත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙය යම් කිසි අන්තවාදී කල්ලියක් විසින් සිදු කර ඇති ඝාතනයක් බව ප්‍රදේශය පුරා කට කතා පැතිරෙන අතර මේ වන විට තෙල්දෙණිය ප්‍රදේශයේ දැඩි කලහකාරී තත්වයක් ඇතිවී තිබෙනවා. පහරදීමට සම්බන්ධ පිරිසෙන් සිව් දෙනෙකු මේ වන විට පොලීස් අත්අඩංගුවේ පසු වන අතර තරුණයගේ මරණය සම්බන්ධයෙන් තෙල්දෙණිය නගරයට රැස්ව සිටින පිරිස නිසා තේල්දෙණිය නගරයට පොලිස් ආරාක්ෂාව යොදා තිබෙනවා

 

18 පැන්නා කියලා සිකරට් ගන්න බෑ සිගරට් නීතිය හදිසියේ වෙනස් වෙයි මෙන්න විස්තරේ

දුම්වැටි භාවිතය මේ වෙනකොට ලංකාවේ දරුවන් අතර පිළිකාවක් සේ ඉතාමත් වේගයෙන් පැතිරයන විෂබීජයක් වී හමාරයි. වැඩිහිටි උදවියටත් වැඩ මේ වනවිට පාසල් දරුවන් මේ දුම්වැටි වලට ගොදුරු වෙන බවක් අද සමාජයේ අපිට දකින්නට තිබෙනවා.

මේ ගැන අවධානය යොමුකළ දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය අප්‍රේල් මස 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව නව නීති මාලාවක් මෙම දුම්වැටි සඳහා පැනවීමට අවධානය යොමුකර තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි

මෙරට බෞද්ධ පුනර්ජීවය උදෙසා සුවිශාල ආගමික ශාසනික මෙහෙවරක් ඉටු කළා වූ කොළඹ 07 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අද(03) අළුයම අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ “බෞද්ධයා” මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයාණන් වූ උන්වහන්සේ කලක් තිස්සේ ගිලන්ව රෝහල්ගතව සිටියා.