කාලෙකට පස්සේ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා වෙනස්ම විදිහකට කියන”ගමෙන් ලියුමක් ඇවිල්ලා” මෙන්න ඔයාලත් අහල බලන්නකෝ

මියුසික් වීඩියෝ කාලවේ මෙන්න වෙනස්ම විදිහකට කරපු අලුත්ම වැඩක් ..බලන්නකෝ ලස්සනයිද කියලා ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’ ගීතය බලන්නකෝ කොහොමද කියලා මෙන්න බලන්න පහතින් වීඩියෝව

ජනප්‍රිය රංගන ශිල්පිනි උදයන්ති රංගනයෙන් දායක වන අලුත්ම මියුසික් වීඩියෝව

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග රංගනයෙන් දායක වන වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වනවා.

තුෂාර ජෝශප් ගයන හිත ගාව හඩන එම වීඩියෝව පහතින්