පිරිමි සිකරට් බොනවට සාපේක්ෂව ගැහැණු කරන දේවල් ගැන කියන කාගම සිරිනන්ද හිමියන්

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි උපදේශණ මද්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදාවේ දේශක පාඨශාලාචාර්ය විචිත්‍ර කාලීන ධර්ම දේශක ගෞරව ශාස්ත්‍රපති කාගම සිරිනන්ද හිමියන් පිරිමි සිකරට් බොනවට සාපේක්ෂව ගැහැණු කරන දේවල් ගැන කියන හැටි

වැවක් මැදින් යතුරු පැදියක් පැදගෙන යන සුපිරි වැඩකාරයෙක් මෙන්න බලන්නකෝ

යතුරු පැදියක් ජලය මතින් ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස දිය මත යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo නමැති සුපිරි ධාවකයායි.

අදාල වාර්තාව මොහු පිහිටුවන්නේ පසුගිය වසරේදීයි.

කෙසේ වෙතත් එහි ඇති සුවිශේෂත්වය හේතුවෙන් මේ වනවිට අන්තර්ජාලය පුරා එම වීඩියෝව විශේෂ කතාබහකට ලක්ව තිබෙනවා.

ජල මත ලිස්සා යාමට භාවිත කරන උපකරණ යතුරු පැදියට එක්කර තිබුනද එතරම් වේගයකින් සමබරතාව පවත්වාගනිමින් මෙලෙස Luca Colombo විසින් වැව තරණය කර ආකාරය සියල්ලන් පුදුමයට පත්කිරීමට සමත්වූවා.

එම සුවිශේෂ අවස්ථාව පහතින්.

 

ශාරුක් ඛාන් ඩුබායි වලදි කරපු පට්ට surprise ටිකක් මෙන්න බලන්නකෝ මිනිස්සු හොල්මන්

ශාරුක් ඛාන් කියන්නේ ලෝකෙම ප්‍රසිද්ද ජනප්‍රිය නළුවෙක් කොටින්ම කිවුවොත් ශාරුක් ඛාන් දන් නැති කෙනෙක් නෑ. ශාරුක් ඛාන් ඩුබායි ගිහින් මිනිස්සු පුදුම කරලා තියෙනවා එම වීඩියෝ එක තමයි අද අපි පෙන්නන්න යන්නේ මේ බලන්නකෝ මිනිස්සු ටික හොල්මන් වෙන හැටි

Posted by A මේ අස්සෙන් – A Me Assen on Saturday, April 14, 2018

දැන් කාලේ ගෑනු පිටි ගිලලා බකල් ගැහිලා මිනිහා දිහා රවාගෙන ඉන්නවා.මිනිහ ගැන සැකයි

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි උපදේශණ මද්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදාවේ දේශක පාඨශාලාචාර්ය විචිත්‍ර කාලීන ධර්ම දේශක ගෞරව ශාස්ත්‍රපති කාගම සිරිනන්ද හිමියන් පවුලක් අතර තිබිය යුතු ලක්ෂණ පැහැදිලි කරන ආකාරය

android දුරකථන කාලයක් යනවිට හිරවෙන්නේ ඇයි? මෙන්න එයට පිළියම

අද අපි ඔබට කියන්න යන්නේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන ඒ තමයි ඔබ භාවිතා කරන android දුරකථනය කාලයක් යද්දි slow වෙන්න හේතුව කුමක්ද කියල.android දුරකථනයක් පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට මෙම ගැටළුව ඇති.මෙන්න බලන්න පහතින් වීඩියෝව

පේෂලගේ ඉල්ලීමට පුංචි සිඟිත්තියක් මල් සිනා සිංදුව කියපු අපූරුව මෙන්න බලන්නකෝ

පේෂල මනෝජ් ගැන හැමෝම දන්නවා. සංගීතඥයෙක් වගේම නිවේදකයෙක් විදිහටත් පේෂලව අපිට දෙරණ නාලිකාවේදී නිරන්තරෙයෙන් මුණ ගැසෙනවා. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ පුංචි තරුවක් පේෂලගේ ඉල්ලීමකට අපූරු ගායනයක් ඉදිරිපත් කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සැරිසරනවා මෙන්න එම වීඩියෝව

කෙටි කලකින් මිලියන 8කට වඩා වැඩි පිරිසක් නැරඹු සරාගී නර්තනය

අපි අද ඔයාලට බලන්න ගෙනාවේ අපුරු නර්තනයක්..Youtube හි ඉතාමත් කෙටි කාලයක් තුල මිලියන 8කට වඩා වැඩි ප්‍රමාණයක් නරඹපු අපුරු වීඩියෝවක් තමයි මේ කියනවට වඩා හොඳයිනේ බලන එක මෙන්න බලන්නකෝ කොහොමද ඩාන්ස් එක කියලා

දඹුල්ලේ කොල්ලන් පරදමින් කෙල්ලෝ ටිකක් ග්‍රීස් ගහේ නැගලා කොඩිය ගත්ත විදිහ.කොහොමද කෙල්ලෝ ටිකගේ වැඩ

දඹුල්ල, ඇලෙන්එගොඩයාය, කිරලගොල්ල ගම්මානයේ අවුරුදු උත්සවයක් පැවැත්වුණා. සුපුරුදු පරිදි එම අවුරුදු උත්සවයට ද ලිස්සන ගස නැගීමේ ක්‍රීඩාව එකතු කර තිබුණා. එහෙත් එම ක්‍රීඩාව සඳහා තරුණයන් ඉදිරිපත් නොවීම නිසා ලිස්සන ගස නැගීමේ අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වුණේ තරුණියන් පස් දෙනෙක්. මෙන්න බලන්නකෝ කෙල්ලෝ ටික නගින විදිහ

සරම ජාත්‍යන්තරයට ගිහින් මෙන්න සුද්දො සරමෙන් ගන්න සුපිරි වැඩ ටිකක් මෙන්න

අපේ රටේ සරම කියන්නේ ඕනෑම කෙනෙක් අදින අපේකම ගෙනෙන ඇදුමක්. මෙන්න බලන්නකෝ දැන් සරම ජාත්‍යන්තරයටත් ගිහින්.සුද්දා සරමෙන් ගන්න වැඩ ටික බලන්නකෝ.මෙච්චර කල් අපි විලි වහගත්තා විතරනේ සරමෙන් මෙන්න මේ වැඩත් ගන්න බලන්න

“වස්සානයට අත වනලා ” ගීතයට දුශේනි තෙමීගෙන දාන සරාගී නර්ථනය මෙන්න බලන්නකෝ

දුශේනි සිල්වා කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මියුසික් වීඩියෝ වල ඇය වැඩි පුරම දකින්න පුළුවන්. අපි දැකලා තියෙන්නේ ඇය රගපානව විතරනේ ඇයගේ නර්ථන හැකියාව දැකලා නෑනේ මෙන්න බලන්නකෝ හිරු tv වේදිකාවේ ඇය දාන සරාගී නර්ථනය මෙන්න වීඩියෝව පහතින්